.....................
බබාලා මං ආවේ ඔයාලට ස්තූතී කියන්න හොදේ.❤️
අනේ මට සතුටුයි ලමයීනේ 🤍
ඔයාලට ආයෙමත් ගොඩාක් ස්තූතී මාත් එක්ක ඉන්නවට දිගටම ඔයාලා මාත් එක්ක ඉදී කියලා හිතනවා මං....🤍🦋
[ 4k reads / 1.14k comments )
අවාරෙක අද රෑ හරි දෙන්නම් මම ටිකක් ටයිප් කරලා තියෙන්නෙ හොදද....
එතකොට චරිත හැදින්වීම ආයෙත් බලන්න මං නික් නේම් වගයක් දාලා ඇති කොල්ලො ටිකට....
එක්කෝ මං මෙතනම ඒක දාන්නම්..
හේෂ් - සුද්දා / හේෂ්
නෙත් රූ - උක්කුන් / නෙතූ
ඉරේෂ් - සසා / ඉශු /සූකිරි
චිරාන් - ටිකිරා / චිරා
කීර්තී - සුකුරුනා
සතීශ් - සතී / ක්‍රිශ්ණා
යෂ්මිත - යෂ් / හසා
හේෂිත් - පොඩී
දිනූශ - බෝලේ
භානුක - භානූ / ලොක්කා
...........................................................
ගුඩ්මෝනින් හැමෝටම
❤️
YOU ARE READING
අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TK
Non-Fictionඅවාරෙක මෙහි ඇවිත්_ මගේ හද කියවන්න_ ලියා යමි ගැඹුරු තැන්වල_ ආදරෙයි උතුරන්න_ නෙතූ අභින්ස 🦋🤍🩸 🦋🌙❤️ Tk Akkubae_🦋✍️