18 🦋🤍

236 57 71
                                    

.................................

"මේ අපේ කොල්ලා චූටී කාලේ නංගී."

"අපෙ කෙල්ල තමා ඉතින් ඕවා කරන්නේ...දන්නේ නැද්ද අනේ...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"අනේ මේ කොල්ලගේ හුරතලේ..කෝ දෝණිගේ ෆොටෝස් නැද්ද අක්කේ මේකේ..."


" දෝණිගෙ ඒවා වෙනම ඇල්බම් එකක නංගී...ධීර් ගාව තියාගෙන ඉන්නේ ඒක.."


හරිම සෝචනීයයී කෙල්ලනේ උදේ ඉදන් අපෙ මැනිකේ ඇල්බම් එකක් බදාගෙන සුදු නැන්දිට පෙන්නනවා..එයාලගේ ඇල්බම් එකනම් තව කමකුත් නෑ අනේ...මගේ ඇල්බම් එකනේ පෙන්නන්නේ අප්පා...ඒකේ අපේ අක්කී ගහපු මගේ ෆොටෝස් වගේකුත් තිබුනා සූටි කාලේ..ම්හ්ක්...ආස නෑනේ මං...ගෑනු ලමයෙක්ට වගේ මල් ක්‍රව්න් දාලා..සිකේඒඒ...

ඊයේ අම්මිලා ගෙදර එද්දී පාන්දර තුන වගේ උනා..හේෂ් අයියවත් තුරුල් කරන් සැප නින්දක ඉදපු මාව ගැස්සිලා ඇහැරුනේ එලියේ හෝන් සද්දෙට එතකොට තමා මම දැනගත්තේ අපේ කුරුලූ ජෝඩුවයී අනිත් කුරුලු ජෝඩුවයි ඇවිත් කියලා...එයාලා හෝන් ගහපු ගමන්ම යන්න බෑනේ කෙල්ලනේ ලොකුහාමූ මගේ ඔඩොක්කුවේනේ ඉතින් කොහොමද එලියට යන්නේ දොරවත් අරින්න..මගේ කකුල් දෙකත් එක්ක හිරිවැටිලා තිබුනේ එකම විදිහකට ඉදලා...ටිකක් වෙලා ඉදලා මං ඇද වියලට හේත්තු කරගත්ත කොට්ටේ මෙට්ටේ උඩින් තියලා හේෂ් අයියව ඇහැරෙන් නැතිවෙන්න මගේ ඔඩොක්කුවේ තියන් ඉදපු එයාගේ ඔලුව උස්සලා කොට්ටෙන් තිබ්බා..තියලා ඉවරවෙලා කාමරේ දොරත් ඇරගෙන ඇවිත් ඉස්සරහ දොරත් ඇරලා ගේට් එකත් ඇරියට පස්සේ අම්මිලායී සුදු නැන්දිලායී ගෙට  ඇවිත් වොශ් එහෙම දාගත්තා ඊට පස්සෙ අපේ අම්මිලා ගෙදර යන්න ලෑස්ති වෙනකොට සුදු නැන්දී අපිට ගෙදර යන්න දුන්නේ නෑ එහෙ නැවතිලා උදේට ගෙදර යන්න කියලා කිව්වා ඒ නිසා මාත් හේෂ් අයියා ගාවට යන්න බැරි හින්දා අම්මිලා අස්සට රිංගලා ආයෙත් හොද නින්දක් දැම්මා....

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now