" යා .. තමූ~ " " අයිගෝ ඔප්පා ඔයා මොකද අපේ ටීච කිව්වා පලියට මේ සමලිංගිකයා ළග වාඩි වුණේ ? " " ඒකනේ ඔප්පා ඔයා කිව්වා නම් මන් ඉන්න තැනින් නැගිටලා ඔයාට වාඩි වෙන්න දෙනවා නේ " "යා .. " " මොකද තමුසේගේ සද්දෙ ..සමලින්ගිකයා..." " අදත් මුට ඕනේ වෙලා වගේ ... දෙමුද වැඩක් ඇගේ මෙහෙ නොයෙන්න ... " Start - 2023/09/15 End - 2023 / 09/15 22.03.15