requested story... කිසි දිනක නොපැතූ අසම්මත පෙමක්... ලංකර ගන්නත් දුරස් කරන්නවත් නොහැකිව ලතවෙන හිතක්... කාලයත් සමග හැමදෙම වෙනස් වෙන්න පටන් අරන්...හැගීම් පවා... ඔවුන් දෙදෙනාගෙ හැගිම්වලට ඉඩක් දෙන්න පුළුවන් වෙයිද..?? මේ ඔවුන්ගෙ ආදර කතාවයි.. මෙය වෙනස්ම කතාවක ආරම්භයක්...!! Teakook fanfaction... 21+ Romance Cover by @Freya_celestie © Written by suha
7 parts