අනාථයෙක්ට පුලුවන්ද වංශාධිපතියෙක්ට ආදරය කරන්න.. වංශාධිපතියෙක්ට ආදරය කරන වරදට ඔවුන්ගේ ජීවිතය උදුර ගන්නවා නම්.... #ආදරය කරන්නෙ..එක හිතකටයි..මාව මැරුවත් මං ආදරය කරන එක නවත්තන්නෑ සත්තයි... Start : 2022/12/28 End : ? මෙය මාගේ හිතලුවක් බවත් මෙහි දැක්වෙන ප්රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිත වලට කිසිසේත්ම සම්බන්ධයක් නොමැති බව මතක තබා ගන්න...