" ඇයි උඹට තේරෙන්නෙ නැත්තෙ සමුද්‍ර... මම උඹ හොයන, උඹට ගැලපෙන කිරි සුදු පාට පුලුන් මේඝයක් නෙවෙයි. තේරුම් ගනින් මම වැහි වලාකුළක්. සුදු පාටක් ගැන හිතපු වත් නැති, කලු ම කලු වැහි වලාකුළක්." _ මේඝ " උඹ කලුම කලු වැහි වලාකුළක් වෙන්න පුළුවන් මේඝ. ඒත් උඹ මට හොඳයි පුලුන් වලාකුළකට වැඩිය. පුලුන් වළාකුලක තියෙන්නෙ සුදු පාට විතරයි මේඝ. ඒත් මතක තියා ගනින්... කලු ම කලු වලාකුල වුණු උඹ ගාව තිබුණු රිදී රේඛාව මට පෙනුණ බව... " _ සමුද්‍ර ආකාශයට ආශා බැඳි නිල් සමුදුර ට, අහම්බෙන් හමු වූ වැහි වලාවේ ප්‍රේමය. 3rd place #nonfic on 25.2.2024
48 parts