" ඒක වෙන්නෙ කොහොමද ... නෑ මං ගෙනියන්න දෙන්නෙ නෑ.. අපිට එයාව අරන් යන්න වෙනවා මිස්ටර් ජන්ග්.. මට හැමදේම නැති කරලා.. මගෙ ළගට සුරංගනාවියක් දීලා එක පාරට ම මගෙන් අරන් යන්න තරම් මං එයාගෙ ඔම්මට මොනා ද කරේ.. ඔයාට මතක ද ජන්ග්කුක් පැරිස් වල දි ඔයා ඔයාගෙ හ්යුන් එක්ක ආව මගෙ හොටෙල් එකට පාර්ටි එකකට... "