හැමදේම සාමාන්‍යයයි ඒත් හැමදේම සාමාන්‍ය නෑ ඒකත් එක ලෝකයක්, නමුත් ලෝක දෙකක කතාවක් ඒත් කිම් ටේහ්‍යොන්ග්, ඒ රැවටිලිකාර කපටි මැජික්කාරයා, ලිලීට ආදරය කරත් ආදරෙන් බැදිල තිබුනෙ නාරි එක්කයි.. ඒ කෙසේ නමුත්, ඒ ආදර කතාවෙ අවසානය, තවත් එක විශ්මයක්.. KIM TAEHYUNG FANFICTION SINHALA | SL