"ඔයාගෙ ඇස් තද කළු පාටයි. ඔයාගෙ දිග ඇහි බැමි ඔයාගේ මුණේ තියෙන ලස්සන තවත් වැඩි කරනවා. කොන්ඩේ එක පැත්තකින් මුනට වැටිලා තියෙන කොට ඔයාගෙ මුණේ තියෙන අහිංසක පෙනුම තවත් වැඩි වෙනවා. ඔයා නම නොකිවුවට අවුරුදු ගානක් තිස්සේ මං ඔයාට ඒක පාර්ශ්විකව ආදරය කරනවා. මං ඔයාට ආදරෙයි. සරන්ග්හේ. ❤️❤️" "අවුලද? අවුල තමයි ඌ තමයි මගේ හීන වල ඉන්න කොල්ලා යකෝ "