මේක අයියෙක්ගෙයි මල්ලියෙක්ගෙයි කතාවක්.... හේතුවක් නැතුව තමන්ගෙම සහෝදරයා තමන්ට වෛර කරනවනම් , තමන්ව නිතර ප්රතික්ෂේප කරනවනම්.... ඔයාට මොනව හිතෙයිද... පොඩි කාලෙ ඉඳන් හැමෝගෙම ආදරේ , අවධානය ලැබුණත්....ටික ටික ඒ හැම දේම තමන්ට නැතිවෙන්න යනව කියල තේරුණොත්....ඔයාට මොනවා හිතේවිද.... #Brotherhood #Taekook #notaShipstory
15 parts