දාහතරවන හිමිවීම 💙

1K 164 53
                                    

🔞🔞🔞This May Contains 18+ Images Or Videos🔞🔞

මේ අතර තමන්වත් තල්ලු කරලා දාපු මහිත්ගේ පස්සේ පාරෙම යන නිකිත්ට බැරි වුණේ රෙස්ටුරන්ට් එකේ බිල ගෙවන්න වුණ නිසයි.... ඒ වගේම මහිත්ගේ මේ හිතුවක්කාර වැඩ නිසා නිකිත් තරමක් කේන්තියෙනුයි හිටියේ....

"ඔක්කොම රහසින් කරන්න ගිහින් ඔය කෙලවගත්තේ.... දැන් හරිනේ පුකේ අමාරුව..... ලොකු කම නම් තියෙනවා බේසික කොල්ලට" කුටු කුටු ගාමින් මහිත්ට බැණ බැනම නිකිත් රෙස්ටුරන්ට් එකේ බිල ගෙව්වේ තාමත් මේසය ලඟට වෙලා ඉන්න සවින්දටත් සැරින් සැරේ ඔරවමින්....

බිල ගෙවලා සවින්දත් ඉරංගත් එක්ක එලියට යන ගමන් නිකිත් කතාව පටන් ගත්තේ සවින්දට දෝෂාරෝපණය ක් එල්ල කරමින්මයි......

"උඹ තමා මේ හුත්තවල් පටන් ගත්තේ..... මම එදාම කිව්වා... උඹලගේ ගලි වලවල් උඹලා ඇද ගනිල්ලා අර බූරුවාව ගාවගන්නැතුව කියලා ......."

සවින්දට ඇඟිල්ලක් දිගු කරපු නිකිත් බැණ වැදුණේ පුදුමාකාර කේන්තියකින්...... එදා තමන්ගේ වචනේ අහලා තිබුණා නම් අද මෙච්චර දෙයක් වෙන්නැති බව මතක් වෙන මතක් වෙන ගානේම සවින්දගේත් මහිත්ගේත් කණ් අඩි පැලෙන්න ගහන්න තරම් කේන්තියක් නිකිත්ට ආවේ......

"ඒක මාර කතාවක් නේ නිකියා.... මම නිකම් කිව්වා විතරයි.... ඌටනේ ඕන වුණේ ඒක බෙට් එකක් කරගන්න.... මහ ලොකුවට පම්පෝරි ගැහුවට අන්තිමට මොකද වුණේ..... කෙල්ලොන්ගේ මහ ලොකු සිහින කුමාරයා නිකම්ම නිකම් කොල්ලෙක් ඉස්සරහා දණිනුත් වැටිලා පච වෙලාම ගියා.......ඒවා ඌම විහින් කරගත්තු ඒවා.... "

"කට වහපන් සවින්දයා.... යාලුකම බලන්නේ නෑ කෙලලා අරින්නේ මූණ සමතලා වෙන්නම..... උඹට මම එදා.... එදාම  කිව්වා..... ඕක ට මහිත් ව ගාවගන්නැතුව ඉඳපන් කියලා.... ඔට්ටුවක් කිව්වොත් ඒ බූරුවත් ඕනි දෙයක් කරනවා කියලා දන්න හින්දා උඹ ගාණට බෝලේ බැස්සුවා..... හොඳ වැඩේ වේසා කොල්ලටත්...... මහන්තත්ත කම දැන් වත් අඩුවෙයිනේ....."

සවින්දගේ කට කැඩුණු කතාවට කේන්තිය තවත් වැඩිවුණු නිකිත් කියවගෙන කියවගෙන ගියේ මහිත්ගේ අංකයත් ඩයල් කරලා දුරකතනය කනේ ගහගන්න ගමන්මයි.....

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now