විසි නමවන හිමිවීම 💙

961 145 83
                                    

"තාත්තිට කවුරු හරි ඔයා ගැනයි මං ගැනයි කියලා වගේ....."

මිතුනි හිටියේ සවින්දගේ නිරුවත් පපුව පුරා ඇඟිලි තුඩු වලින් ඉරි අඳිමින්....... සවින්ද පියාට අයත් ගෙස්ට් හවුස් එකක කාමරයක් සතියකට දෙතුන් වතාවක්වත් වෙන් කරවාගන්නේ ක්ලබ් එකේදි අමතරව මිතුනිව මුණ ගැහිලා කරන ප්‍රේමාලිංගන වලටයි.....

ඇත්තටම ඉතින් ප්‍රේමාලිංගන කියන වචනය මෙතැනට සුදුසුද කියලත් හිතෙන්නේ සවින්දගේ හිතේ මිතුනි ගැනවත් මිතුනිගේ හිතේ සවින්ද ගැනවත් ආදරය .... ප්‍රේමය කියන හැඟීම් මාත්‍රයක්වත් තිබ්බේ නැති නිසායි....... සවින්දත් මිතුනිත් දෙන්නගේ අතරේ තියෙන මේ සම්බන්ධෙට ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් කියලයි නම දීලා තිබුණේ.....

"ඇයි එහෙම කිව්වේ...."

හිසට තිබුණු කොට්ටය එහා මෙහා කරගෙන සුව පහසුව ඇඳ විට්ටමට හේත්තු වුණු සවින්ද අත් දෙක හිස පිටුපස්සට කරලා බැඳගන්න ගමන් එහෙම ඇහුවා....

"තාත්ති  පහුගිය දවසක මගෙන් ඇහුවා ඔයා එක්ක මොකද්ද තියෙන කනෙක්ශන් එක කියලා....."

"ඔයාගේ තාත්ති මාව දන්නවද....."

"කැකුණවෙල ඇමති තුමාගේ පුතාව නොදන්නේ කවුද සවී... ඔයා ඔයාලගේ ඩැඩී එක්ක ෆොටෝ ශූට් කරනවා වගේ හැමතැනම ෆොටෝස් ගහද්දි.... කැම්පේන් කරද්දි... කවුද ඔයාව නොදන්නේ.... "

"අහ්..... ඉතින් ඔයා මොකද කිව්වේ තාත්තට...."

"නතින්ග්.... වට් ශුඩ් අයි සේ....? අයි සෙඩ් වී ආ ජස්ට් ෆ්‍රෙන්ඩ්ස්...... දැට්ස් ඉට් ....."

සවින්ද අහපු ප්‍රශ්නෙට එහෙම උත්තර දුන්න මිතුනි ඇඳෙන් බැහැලා යන්න හැදුවත් ඊට අවසරයක් නොදුන්න සවින්ද ආයෙමත් මිතුනිව ඇදලා තමන්ගේ ළඟට ගත්තා.....

"ඉතින් කියන්නෙපැයි තාත්තට.... මාත් එක්ක අෆෙයා එකක ඉන්නේ කියලා....."

"තාත්ති එල්ලයි මාව........ එන්ගේජ්මන්ට් එක කැන්සල් වෙන්න දෙන්නෑ එයා කීයටවත් ....... තාත්ති කියන්නේම මහිත්ගේ ෆැමිලි බිස්නස් එකට එන්ටර් වෙන එකෙන් විතරලු බිස්නස් එක ගොඩ ගන්න පුලුවන්..... "

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now