"Sanuth..... Why Are You Here???? What is going on Here....???"
"වෙන්නෙද....??? ලෙට් මී එක්ස්ප්ලේන් යූ ....... හාහ්..... මෙන්න මූ......... මේ සනුත් කියන ගෑණුත් නොවන පිරිමිත් නොවන පො***යා..... මම මැරි කරන්න ඉන්න බෝයිගේ.... ඒ කියනේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් ගේ පස්සෙන් එනවා......
සල්ලිකාර කොල්ලෙක් දැක්කම ඉන්න බැරි අසහනකාරයෙක්...... බලෙන් හරි ඇඟේ එල්ලෙන්න බලන්නේ..... තමුසෙලා වගේ එවුන්ව ප්‍රසිද්දියේ හිට්ටවලා ගල් ගහන්න ඕන..... මානසික ලෙඩ්ඩු.... අප්‍රසන්නයි දකින්නත්...."
කටු කොහොල් වගේ දරුණු මිතුනිගේ වාග් ප්‍රහාර ඉස්සරහා සනුත් හිටියේ පුදුමාකාර තරම් අසරණව.....
හතුරෙක්ටවත් කවදාවත් නේ වගේ අසරණ කමක් නම් දැනෙන්න හොඳ නෑ.....
බැංකුවේ ලොකු පොඩි සේවක සේවිකාවෝ විතරක් නෙවේ.... තමන්ගේ වැඩ කටයුතු කරගන්න බැංකුවට ඇවිල්ලා හිටපු ගනුදෙනු කරුවොත් සියළු වැඩ නතර කරලා බලාගෙන වගේම ඇහුම්කන් දීගෙන හිටියේ මිතුනි මෙතන මවාපාන අනවශ්‍ය දර්ශනය දිහා......
"Excuse Me Miss.... Please Mind Your Words..... ඔයාගේ වචන ගැන ප්‍රවේසම් වෙන්න..... මෙතන බැංකුවට ආව කස්ටමර්ලා ඉන්නවා..... පොඩි දරුවෝ ඉන්නවා..... ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒ ගැන කතා කරලා විසඳගමු මිස්..... හැබැයි මිස් මේක මිස්ගේ පර්සනල් ප්‍රශ්නයක් නිසා මිස් මේක මෙතනින් එළියට ගිහින් විසඳගත්තොත් නේද හොඳ????"
තව දුරටත් නිහඬව ඉන්න බැරි තැන කළමනාකාරවරිය උත්සාහ කළේ මිතුනිව නිහඬ කරන්න නමුත් මිතුනිව පාලනය කරන්න ඒ කාටවත් බැරි වුණා......
"එළියට ගිහින් මොනවා විසඳන්නද.... අනිත් එක පො***යෙක්ට පො***යා නොකියා වෙන මොනවා කියන්නද..... මිස්ලා වුණත් දැනගන්න මේ වගේ මානසික ලෙඩ්ඩු වැඩට ගන්නකොට බොහොම පරිස්සමට..... මෙතනට එන පොහොසත් සල්ලිකාර මිනිස්සුන්ගේ කරේ එල්ලෙන්න බලයි.......
අනික තමුසේ.... තමුසේට අන්තිම වතාවට කියන්නේ.... හොඳට මතක තියාගන්නවා..... මහිත් කියන්නේ තමුසේ වගේ අසහන කාරයෙක් නෙවේ..... තමුසේ වගේ මානසික ලෙඩෙක් නෙවේ...... ආයෙම වතාවක් මහිත්ගේ හුළඟක්වත් වදින්න තමුසේ ආවොත් මම මේ විදියට හොඳින් කතා කරයි කියල නම් හිතන්න එපා..... තමුසේ තමුසේගේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න දැන ගන්නවා......"