Q & A Session

828 78 96
                                    

කතාවේ අවසාන කොටස් වලට ඇවිත් ඉන්න නිසා මේ සෙග්මන්ට් එක දාන්න හිතුනේ..... මේක බලලා නිකම්ම නොයා ඔයාලට අහන්න තියෙන දේවල් ඒ ඒ පුද්ගලයාගෙන් අහන්න....

කියන්න දේවල් තියේ නම් ඒවත් කියන්න....... ❤

(මේ Session එක ගැන මම අයිඩියා එක ගත්තේ BLinkergurl ගේ Toxic නවල් එකෙන්)

1. සනුත් යුහංස දිසානායක

2. මහිත් අභිමාන්‍ය රේමන්ඩ්

3. මිතුනි ආශිංසනා ජයනාත්

4. සවින්ද කැකුණවෙල

5. නිකිත් හිමංස දිසාසේකර

6. ගීතාන් මිහිරංග ගුණතිලක

7.නිරෝධ විජේමාන්න

8. නිරාශා විජේමාන්න

9. පර්සි රේමන්ඩ්

10. Mandy අක්කා 🥲

ප්‍රශ්න අටෝරාශියක් අහල තියන්න....😌

(ළමයි ප්‍රශ්න අහනකම් ඒවට උත්තර දෙන්න බලාගෙන ඉන්න මම 🫣)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ළමයි ප්‍රශ්න අහනකම් ඒවට උත්තර දෙන්න බලාගෙන ඉන්න මම 🫣)

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now