අව්රුදු 16 දි අපි හම්බුනා අව්රුදු 17 දි ඔයාට මං හිතින් ආදරය කරා අව්රුදු 18 දි ඔයා මාව ප්රතික්ෂේප කරා අව්රුදු 20 දි අපි අපේ පාරවල් වලට වෙන් වුනා අව්රුදු 30 දි අපි නැවත මුනගැහුනා අව්රුදු 33 දි අපි එකතු උනා. බොලද උනත් නොවුනත් මේකත් ආදර කතාවක්..ඇත්ත කතාවක්.මට අනුව ආදරය කියන්නෙම බොලද දෙයක් ආදරයෙන් පැරදුන මට හිත හදාගන්න ඒක හොද ඇති...ඒත් ඒක ඇත්තද බොරුද කියලා තීරණය කරන එක ඔයාලගෙ වැඩක්. ඒකපාර්ශවික ආදරය කියන්නෙ විදවීමක් පමණක්ද???All Rights Reserved
If you already have an account,
By continuing, you agree to Wattpad's Terms of Service and Privacy Policy.අව්රුදු 16 දි අපි හම්බුනා අව්රුදු 17 දි ඔයාට මං හිතින් ආදරය කරා අව්රුදු 18 දි ඔයා මාව ප්රතික්ෂේප කරා අව්රුදු 20 දි අපි අපේ පාරවල් වලට වෙන් වුනා අව්රුදු 30 දි අපි නැවත මුනගැහුනා අව්රුදු 33 දි අපි එකතු උනා. බොලද උනත් නොවුනත් මේකත් ආදර කතාවක්..ඇත්ත කතාවක්.මට අනුව ආදරය කියන්නෙම බොලද දෙයක් ආදරයෙන් පැරදුන මට හිත හදාගන්න ඒක හොද ඇති...ඒත් ඒක ඇත්තද බොරුද කියලා තීරණය කරන එක ඔයාලගෙ වැඩක්. ඒකපාර්ශවික ආදරය කියන්නෙ විදවීමක් පමණක්ද???