ඔව් මට මතකයි..මං ඉස්කෝලේ පොඩි කාලේ ඉදන් මුලින්ම දැකපු T Boy ගැන මෙයා මේ කියන්නේ..ඔව් ..අද වගේ මතකයි එයාව මට..සුදුයි උසයි..මහ එපා කරපු වැඩ කරන්නේ නංගිලාට..ඔව් එයා ලෙස්..මට ඒකත් මතකයි.මං ඒක දැනගත්තේ අපි 9 වසරට ආවහම..එයා ඉස්කෝලේ කොච්චර කල් හිටියද මොන අවුරුද්දේ out වුනාද ..ඒ කිසි දෙයක් ගැන පැහැදිලි මතකයක් මට නෑ...