" උබට මං ආය කියන්නැ .මල විකාර නොකර ඔය ගහින් බැහැලා වරෙන් යන්න මට වැඩ තියෙනවා " යකො මේක මාර වැඩක් උනානෙ .ප්රජාතන්ත්රවාදී රටක පාඩුවෙ ගහකට නැගලා ඉන්නවත් නිදහසක් නැත්ද ? මහලොකු සී අයි ඩී ඔෆිසර් මහත්තයා බොරුවට කියවන් නම් එනවා . " බෑ මං බහින්නෑ..මට ඇර වෙන නැට්ටිච්චියොන්ට ආදරේ නෑ කියන කම් මං බහින්නෙම නෑ " ඉතින් ඒ කොළ පාටට හුරු ඇස් තනිකරම ඇබ්බැහියක් ~ අන්තිමට මට දැනුනෙ එච්චරයි ~🍁🦋