තමන්ම ආසාවෙන් ලියපු fiction කතාවක් ඇතුලට තමන්ටම යන්න ලැබුණොත්.... තමන්ගේ ආසම චරිත එක්ක එක එක වීරක්රියා කරන්න ලැබුණොත්...... හිතපුවත් නැති අවසානයක් ඒ කතාවට දෙන්න උනොත්.......... ඔයා මොකද කරන්නේ..........? ඒ ඇත්තටම මොකද කරන්නේ ..........🤔 මෙන්න චින්ගූස් මගේ පළවෙනි BTS FF එක ... updates ..........ඒක අපි හිමීට බලමුකෝ 🤭🤭 Start-: 2024.05.01