*
*චරිත හදුන්වා දීම
යුගාන් අභිසෙස්
වයස අවුරුදු 25 යි
කැම්පස් යන දඩබ්බර මුරණ්ඩු රස්තියාදු ගහන තදයෙක්
ඒ වගේම රටේ ඇමතිවරයෙක්ගේ එකම පුතෙක්තීනු විද්වාන්
වයස අවුරුදු 25 යි
යුගාන්ගේ කැම්පස් එකේම ඉන්න අහිංසක කිව්වට එහෙමත් නැති හිතුවක්කාරයෙක්සයාශ් තීර්ථ ( කැම්පස් එකේ පට්ටම - කොට බෙලෙක්කේ )
වයස අවුරුදු 25යි
තීනුගේ ගේ හොදම යාලුවා පරිසමාර්ත අර්ථයෙන්ම තීර්ථ කියන්නේ මැට්ටෙක්සිතිජ අක්නෙව්
වයස අවුරුදු 25 යි
හිනාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති උනාට බුම්බන් ඉන්න හොදට පුලුවන් කෙනෙක්
ඒ වගේම යුගාන්ගේ හොදම යාලුවා***
⤊ Bromance
⤊ Strong language
⤊ Funny
⤊ Nonfiction***
රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැරසේවීපුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තවමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
යෞවනයක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ
සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරි යාමේමා සුන්දර සිහිනයක් මැව්වා
අප වට කර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා ප්රියාදරියේරැය පහන් කලා ...
මා සුන්දර සිහිනයක් මැව්වා ///
***
මම ලියන පලවෙනි Nonfiction එක තමා මේක ❤️ ඇත්තටම ආස හිතුනා ඒ වගේ එකක් ලියන්න මොකද මම මීට කලින් එහෙම එකක් ලියලා නැති නිසා ❤️
ඔයාලා කැමති වෙයි කියලා හිතනවා . මම ඔය උඩින් දැම්මේ මම ආසම සින්දුවක් ඒකේ lyrics කතාවට ගොඩාක් ගැලපෙනවා ❤️
උඩ තියෙන්නේ ඒක අහලා බලන්න හරිම ලස්සනයි මම පිස්සුවෙන් වගේ ඒ සින්දුව අහනවා ❤️
පලවෙනි චැප්ටර් එක අරන් ඉක්මනින් මම එන්නම් ලමයිනේ ❤️
YOU ARE READING
සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂
Non-Fictionප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය - සිහින ඔච්චම් - " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ " " ආදරේ හාර හාර හොයන්න උබ...