INTRODUCTION

820 76 9
                                    

තිදස් ආකල්‍ය දෙව්නුවරකොළඹ ප්‍රධාන පෙලේ පාසලක ප්‍රධාන ශිෂ්‍යනායකයා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

තිදස් ආකල්‍ය දෙව්නුවර
කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය
නායකයා.පාසල තුල වඩාත් හොදින් කැපී
පෙනෙන චරිතයකි.

ආදිත්‍ය සහස් තිදෂ්වරඑම පාසලේම උප ප්‍රධාන ක්‍රීඩා නායකයා වනකැපී පෙනෙන ශිෂ්‍යයෙක්

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

ආදිත්‍ය සහස් තිදෂ්වර
එම පාසලේම උප ප්‍රධාන ක්‍රීඩා නායකයා වන
කැපී පෙනෙන ශිෂ්‍යයෙක්.

ආදිත්‍ය සහස් තිදෂ්වරඑම පාසලේම උප ප්‍රධාන ක්‍රීඩා නායකයා වනකැපී පෙනෙන ශිෂ්‍යයෙක්

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

රිතුම් දෙව්මිත් දසනායක
එම පාසලේම ඉගෙනුම ලබන උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා.ආදිත්‍යගේ හොදම මිතුරා වන අතර මොහුද පාසල තුල තරමක් කැපී පෙනෙන චරිතයකි.

ශාක්‍ය මහේෂ්වර රාජකරුණාඑම පාසලේම අධ්‍යාපනය ලබන කැපී පෙනෙනශිෂ්‍යයෙක් වන මොහු පාසලේ ප්‍රධාන ක්‍රීඩානායකයා වේ

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

ශාක්‍ය මහේෂ්වර රාජකරුණා
එම පාසලේම අධ්‍යාපනය ලබන කැපී පෙනෙන
ශිෂ්‍යයෙක් වන මොහු පාසලේ ප්‍රධාන ක්‍රීඩා
නායකයා වේ.තිදස්ගේ හොදම මිතුරා.

--------------------------------------------
ම්ම්හ් මේක nonfic කතාවක්.ඇත්තටම ඔයාලට චරිත මවාගන්න ලේසි වෙන්නයි මන් මේකට taekook ගාවගත්තේ.
මන් හිතනවා එතකොට කතාව මට හොදින් ලියන්න පුළුවන් වෙයි කියලා සහ ඒ දෙන්නගේ කතාවට මට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා.

ඔයාලා කැමතිද කතාවට.
මන් කතාව දිගටම දුන්නොත් ඔයාලා කියවනවද?

බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭Tahanan ng mga kuwento. Tumuklas ngayon