තුන්වන කොටස

60 16 5
                                    

ඩිපාර්ට්මන්ටෙක ඉස්සරහට වෙලා හොද හුස්මක් ගත්ත කොල්ලා වේගෙන් වේගෙන් පඩි බැහැගෙන ගියා,හරි හදිස්සියක් වගේ තමයි කොල්ලා දුවන්නේ,දුවනු හොද නැහැ දරුවා,පත බෑවුණොත් නේත

"දම්යුරු ඔහොම හිටපන් මිනිහෝ...ගාල කඩාගත්ත පකිස් බූරුවෙක් වගේනේ මූ!!"

පිටිපස්සෙන් හරි වේගෙන් දුවන් එන මනුස්සයා දිගා බලලා ඔලුව දෙපැත්තට වනපු කොල්ලා කඩාන බිදගෙන ජිප් එක දිහාට යන හැටි බලාගෙන දුවන් එන මිනිහට යකා නැග්ගා,ඇයි යකෝ මොන අමාරුවකටත මෙහෙම නහින්නේ!!

"අනේ මේ හුත්තෝ....උබ ඕන පකක් කරගනින්...මම යනවා...මොන මගුලක්ද??"

"අනේ උබ හිටපන් නටන්නැතුව ඇටයා!!"

"ඇයි දෙයියනේ මේ අපහාස...ඇටයෙක් නිසානේ සේරම ජුකයි ජුකයි!!"

දම්යුරුගේ පිටිපස්සෙන් හිටපු එකා එහෙම්ම බිම ඉදන් ලතෝනි තියන්න ගත්තා,
අනේ ඉතින් අසරණයා කොහොම දරාගන්නද මේ වේදනා නේද?? දෙන්නහේ නාඩගම අතරේ හෙඩ් එලියට එන එක නම් දෙන්නගෙන් එක්කෙනෙක්වත් දැක්කේ නෑ...ඇයි ඉතින් මුන් දෙන්නා වැළලෙන්න හදනවානේ මෙතන,

"තමුසෙට මොකක්ද වෙලා තියෙන්නේ එලීෂ....බිම ඉදගෙන උපවාසද??"

දෙන්නම එකපාරටම ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුණ හෙඩ්ගේ සද්දෙට ඉදගෙන උන්න දම්යුරුගේ පිස්සු යාලුවා එකපාරටම නැගිට්ටේ ආහ් නෑ නැගිට්ටුනේ හෙඩ්ව දැකලා,

"මූට පිස්සු සර්"

ඒත් එක්කම දම්යුරු මුමුණනකොට හෙඩ් ඒකාගේ දිහාවටත් යසට යසේ ඇහැ දැම්මා,දෙන්නම එකයි පිස්සු හෝතම්බුවෝ දෙන්නෙක් කියලා හෙඩාට උනත් තේරෙන්න එච්චර වෙලා ගියේ නෑ

"ඔවොව් මට පේනවා තොපි දෙන්නටම පිස්සු කියලා!! ඈ දම්යුරු දැන් මම කීව වැඩේ කරාද??"

"ආ මේ සර්...වැඩේ නේද-"

"ආ මේ ආ නෙවෙයි මනුස්සයෝ...හෝඩි පන්තියද?? කොහෙන් හරි ඒ ෆයිල් එක හොයාගන්නවා!!"

"හා හොදයි සර්!!"

ඉක්මනින් හෙඩ්ට ආචාර කරපු කොල්ලෝ දෙන්නා එකිනාකාට රවාගන්න ගමන් මැසිවිලි නගන්න ගත්තේ තමන් නෙවෙයි අනික් කෙනා තමයි වැරැද්දක් කරේ කියලා,

You've reached the end of published parts.

⏰ Last updated: Apr 27 ⏰

Add this story to your Library to get notified about new parts!

රිශ්වි | onhold Where stories live. Discover now