" පුදුමයි නේද කුකී ?? ඔයා තාමත් ඒ විදිහටම මම එනකම් බලාගෙන හිටියා.. එතකොට මම කලේ ඔයාව රිද්දපු එක විතරයි.. කොහොමද කුකී එච්චර ආදරේ කරන්නේ ?? කිසිම වටිනාකමක් නැති මට ඇයි එච්චර අ--ආදරේ ක්--කලේ ?? " ~ Kim Taehyung ~ " මොකද මට ඔයාව පනටත් වඩා වටින නිසා... " ~ Jeon Jungkook ~ වෙනස්කම් තුල තිබුණ සමානකම් සොයාගත් ආදරය.... Jeon Jungkook + Kim Taehyung top Kook bottom Tae mature content short Chapters but a long story.... daily update 18+ 🚫 This is a gay fan fiction... if you are Hate bl or taekook... please don't read this book 🚫 😈 By Lio 😈