"අහිමි බව දැන දැනම - බැඳෙමි මා ඔබ වෙත... අසම්මතයෙන් එහා - මගේ සම්මතය ඔබ..." "මේ... සුදුමැණික... යං මොනාහරි කන්න?" ටේ මම ඔයාගෙ ෆියෝන්සේ... ඔයා ඒක අමතක කරන්න එපා හරිද?" "ඔම්මා.... දැනටමත් කෙනෙක්ට ආදරේ කරන කෙනෙක්ට ආදරේ කරන එක වැරැද්දක්ද?" "සතුටින් ඉන්න කුකී.... පරිස්සමින් ඉන්න....." ___________________________________ •JK pov •Taekook / Vmin •Oneshot (2024.02.11) _____________________________________