අවුරුදු 700කට පෙර..

Busan අධිරාජ්‍යය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Busan අධිරාජ්‍යය

සේවිකාවක් : කුමරියනි හන්සුන්ග් කුමරු පැමිණ සිටිනව...

Minji : ඒ - *achoo* ඒ කුමකට ද...මා ඔහු සමග කෝපයෙන් සිටින්නේ කියා පවසන්න ..නැවත මා දැකීමට පැමිනීමෙන් පලක් නැහැයි කියා ඔහුට ප-වසන්න.*achoooo*..

සේවිකාව එය හන්සුන්ග් කුමරුට කියන්න ප්‍රථමයෙන් ම..හන්සුන්ග් කුමරු මින්ජි කුමරිගේ මාලිගයට ඇතුලු උනා..

Minji: ඔ-ඔබ..*achoo* නැවත පිටවන්න..මම ඔබ සමග කෝපයෙන් සිටින්නේ..*achooo*

Hansung : නමුත් බලන්න ඔබට හොදටම සනීප නැහෑ නේ..මා ඔබව..වෙදදුරු ලගට එක්කන් යන්නයි පැමිණියේ...පැමිණෙන්න මා සමග..

Minji : නොහැකියි..*achoo* ඔබ දැන් කුමකට ද මා ගැන සොයන්නේ..අර කවුරු ද..හේක්‍යොන්ග් කුමරිය ගැන සොයන්නකෝ..මා ගැන ඔබ වද වීම අනවශ්‍යයි..*achoo*

Hansung : නොහැකියි...මා ඔබව මෙතනින් වෙදදුරු ලගට රැගෙන මිසක් අඩියක්වත් සෙලවෙන්නේ නැහැ..

එසැනින් හන්සුන්ග් කුමරු..මින්ජි කුමරියව ඔසවාගෙන වෙදදුරු ආශ්‍රමයට රැගෙන ගියා ...

Minji : මාව අතහරිනූ..*achoo* මාව නැවත මාලිගයට ගෙන යනු*achoo*

Hansung : ඉන්න..තව ටික දුරයි වෙදදුරු ආශ්‍රමයට..

Minji: *Achoo.,Achoo*

Hansung : ඔන්න අපි පැමිණියා.ඔබට දැන් ඉක්මනට සුව විය හැකියි...

Minji : ඔබ මෙසේ මා ගැන වද වීම අනවශ්‍යයි..ඔබට විවහ වීමට හේක්‍යොන්ග් කුමරිය සිටිනවනේ...යන්න...ඇය ගැන සිතන්න..*achoo*

Hansung : නැහැ ...මම ඇයට වඩා ඔබ ගැන සිතනවා..කිම ද මම ප්‍රේම කරන්නේ ඇයට නොව ඔබට නිසා...

𝐖𝐞 𝐖𝐢𝐥𝐥 𝐌𝐞𝐞𝐭 𝐀𝐠𝐚𝐢𝐧 ( 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 )💖🍃Where stories live. Discover now