🤔Do I Love Her 🤔

165 28 82
                                    

" මොකද්ද මේ චැපියෙ නම 🙄 Do I Love her? 🙄 දැන් I කියන්නෙ කවුද ?  Her කියන්නෙ කවුද 🙄" (Jk)

A/N:- ඒයි කුකියෝ 😑 I කියන්නෙ ඔයා 😑 Her කියන්නෙ විචා 😑. 

" ම්වෝ ? මම ? මම විචාට කැමතීද 😶. ඇත්තටම මම 😶"

A/N: අපි කතාවට යමු 🙂

.....................................................................

Jungkook  විචාට උපදෙස් මාලාවක් දීලා ආයිමත් හැරුනු තැපෑලෙන් ගෙදර ගියා. විචාත් එයා දුන්න උපදෙස් මාලාව හරිම බැගෑපත් විදිහට පිලිගත්තා 🙊. ආදරේටනෙ කිව්වෙ 😶.  හරිම ටික කාලෙකින් මේ දෙන්න පුදුම විදිහට යාලු උනේ. එයාල දෙන්න එකට හිටපු පැය ටිකේදි උන සිද්දි වලින් එයාල දෙන්න තවත් ලං උනා 🙊.  Jungkook  Vicha ට ඇත්තටම කැමතිද ? 👀. අපි බලමු.
.......................................................

"මං ආවා "

" ආ Jungkookaa . විචාව පරිස්සමට එක්කන් ගියා නේද " ( Hashi)

" ඔව් 🤨 මගේ යාලුවව පරිස්සමට එක්කන් ගියානෙ 🤨" ( Koozi)

" අහ් දේ දේ. මම එයාව ඕනවටත් වඩා පරිස්සමට එක්කන් ගියා 😑"

" ඕනවටත් වඩා පරිස්සමට එක්කන් ගියා කියන එකේ තේරුම මොකද්ද 🤨"( Adi)

" ඒකෙ තේරුම ඒක තමා 😑 ඇයි මම වෙන භාෂාවකින්ද ඒක කිව්වේ 😑"

" යාහ් ! කෙල්ලො ටික , jungkook  ට මහන්සි ඇතිනේ . ඔයාලගෙ ප්‍රශ්න වැල පස්සෙ අහන්න 😂" ( Jin)

" ඔප්පා..එහෙම කොහොමද ? මෙයාමගෙ යාලුවට මොනා කලාද දන්නෑ " ( Koozi)

" yaaaaaaaaa koooooziiiiiii!!!! 😡😡😡. මගෙත් ඉවසීමෙ සීමාවක් තියෙනව හරිද 😡😡 අද මම නොහිටියනම් 😡 ඔයාගෙ යාලුවා .."

" 😶 ඔයා නොහිටියනම් 😶 මොකද්ද උනේ 😶 කියන්නකෝ "

" අද අපි යනකොට බස් එකේ ......................................................................................................................................................................... ඔන්න ඕක තමා උනේ . මම නොහිටියනම් ඔයාගෙ මෝඩ යාලුවා ඒ මිනිහට රැවටෙනවා "

" යා , මගේ යාලුවා මෝඩ නෑ 😒 ඒක නෙමේ 🙊 ඒ කියන්නෙ 🙊 ඔයා දැන් විචාගෙ 🙊🙊🙊"

" ඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ" ( Adi)

" ooooooooooooooooooo" ( Yuvi)

" මො...මොනාද ...කි..කියවන්නෙ 😶 .මම ඒ වෙලාව හැටියට ඒක කිව්වට එහෙම දෙයක් නැහැ 😶"

🙆💕Crazy Sisters with BTS 💕🙆Where stories live. Discover now