Aera කියන්න ගිය වචන ටික ඉබේම ගිලුනා.... oppa !!මැණික !!
කියලා ඇහෙද්දි දහසක් දේවල් ඔළුවට ගලාගෙන ආවා .......????!!!

Aera's pov

එයාගෙ Wife ද? ඒත් Wedding ring එකක් නෑනේ... Girlfriend වෙන්න ඇති ...

ඒ කියන්නේ එයාට gf කෙනෙක් ඉන්නවද????!!

මං මොනාද හිතුවේ........ පැය 2කට හමු වුන කෙනෙක් මගේ කරගන්න .........

හොද වැඩේ ඔයාට Aera!

................................................................

මං යන්න ඕනෙ මෙතනින් කියලා යන්න හදද්දිම........ Jungkook කෙල්ලගේ අත තවත් බදාගත්තා ...

Aera ට නොදැනිම ඇස් දෙකෙන් කඳුළු වැටුනා .....තමන්ගේ අත හිමින් ගන්න ගමන්,

ඉබේටම Jungkook ගෙ දිහාවට නැමිලා නලලට kiss එකක් දුන්නා .

ඉක්මනට අතට අහු උන ඇඳුම් ඇඳගෙන Aera තව එක පාරක් Kookie දිහා බලලා car එකෙන් එලියට ගියා .

....................................

Jungkook's pov

Knock.. Knock....

"ඇහෙන්නේ නැද්ද ????නැගිටිනවා !!!!!!!!!"

ඇස් පොඩි කර කර නැගිට්ට මම බැලුවේ car එකේ window එක කඩන්න හදන්නේ කවුද කියලා ......!!!!!

Window එක පහත් කලහම ,

"Beach එකේ වාහන නවත්තන්න බෑ කියලා දන්නේ නැද්ද ????ඉක්මනට වාහනය ගන්න !!!!නැත්තං පොලීසියට කියනවා !!!!!

තව එකක් sir, ඇදුමක් ඇද ගත්ත නං නරකද ?මිනිස්සු බල බල යනවා!"


තාම මොන මගුලක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව,
නිකමට ඇඟ උඩ තිබ්බ jacket එක ඉස්සුවම තමා දැක්කේ එයා ඇදුම් නැතුව ඉන්න කියලා .......

වටපිට බලද්දී තමා ඊයේ රෑ නටපු සෙල්ලම් මතක් උනේ.....

කෙල්ල Car එක ඇතුලේ නැති නිසා ඉක්මනට ඇඳගෙන කෙල්ල හොයන්න car එකෙන් එළියට ගියා .

කෙල්ල පේන්නවත් හිටියෙ නැති නිසා එයාට තේරුනා කෙල්ල දාලා ගිහින් කියලා ...........

"එයා ඇයි නොකියාම ගියේ ??

මම වැරැද්දක් කලා ද??

එයා කැමැත්ත දුන්නනේ!!!!!

ඇයි එයා පැනලා ගියේ??? මම එයාට ඇත්තටම කැමති උනා නේ .....😔







අවුරුදු හතරකට පසු ,

Aera's pov

"අද job ඉන්ටවිව් එකක් තියෙනවා නේද???? තාමත් කෙල පෙරාගෙන නිදි .......... නැගිටිනවා !!!!!!!!!!"

"අනේ අම්මා 9.30 නේ ඉන්ටර්විව් එක තියෙන්නේ !.....!"🤤

"දැන් වෙලාව කීයයි කියලද හිතන්නේ????? දැන් 9.00 .!!!!!!!"

"ම්..ම්..ම්.. මොකා 9.00 ? ආය්ශ්! "

Aera පණ කඩාගෙන වොෂ් රූම් එකට දිව්වා .....

..............................................

Jungkook's pov

"සර් candidates ලා දහයක් ඉන්නවා .."

"ඔක්කොම ඇවිල්ලා ද ඉන්නේ ??"

"නෑ සර් .... තව එක්කෙනෙක් එන්න ඉන්නවා ..."

"වෙලාවට එන්න බැයිද මන්දා ??අපි පටන් ගමු . 9.30 වෙද්දි ආවෙ නැත්තං ආයේ ගන්න එපා... "

"හරි සර් ..."

...........................................................

Author's pov

කෙල්ල උදේට කන්නෙම නැතුව දිව්වා ඉන්ටවිව් එක මිස් වෙයි කියලා ...

9.25 වෙද්දි company එකට ඇවිල්ල ඇඳුමයි කොණ්ඩය හදාගෙන ඉන්ටවිව් කරන තැන ලයින් එකට ගියා ..........

Jungkook's pov

"අන්තිම එක්කෙනා...... මේ වැඩේ ඉවර කරලා Tae එක්ක ක්ලබ් එක පැත්තෙ යන්න ඕන ...."

"සර් මේ අන්තිම candidate ..." කියලා worker form එකක් දික්කලා ...

"ඇතුලට එන්න කියන්න එයාට !"

Author's pov

දොර ඇරගෙන කවුරු හරි එන සද්දේ ඇහුනත් Jungkook ෆෝන් එකෙන් ඔලුව ඉස්සුවේ නෑ....

ගණන් වත් ගන්නැතුව ෆෝම් එක දිහා බැලුවේ නම කියන්න....

එතකොට,

Park Aera

නම දැක්කහම Jungkook Stuck වුණා..🤐🤯

ෆෝම් එකේ ෆොටෝ එක දැක්කත් ඇස් අදහගන්න බැරි තැන ඔලුව උස්සලා බැලුවා ......

"Aera?"

............................................

Hi lamai...onna marana tharjana madde, asaneepa thathwayan madde update ekak dunna... sathiyakata thunak pamana update deemata balaporoththu wenawaaaa...

Ehenam Good Night Hamotama... Adareiii...

Vote karannnaaaaaaaaaaaaaaaaaa
Comment karanaaa. (Eth comment section eka kanna epa bolaw.)

❤️❤️❤️💜️💜️💜️💜️💜️

One Night Stand 🔞❤🤫  [COMPLETED]Where stories live. Discover now