🌜*𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 05*🌛

Start from the beginning
                                    

Chan - හෑ....දෙයියනේ..ඇත්තමද......Jeon අයියා තමා මේ ලෝකෙ හොඳම අයියා......

එහෙම කියාගෙන පුටුවෙන් නැගිටල Chan පස්ස වන වන නටන්න පටන් ගත්තා...

එහෙම කියාගෙන පුටුවෙන් නැගිටල Chan පස්ස වන වන නටන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

T

uTu - මේකට නම් හොඳටම පිස්සු...
Chan ව දිහා බලාගෙන ඉන්නකොට මට ඉබේම හිතුනා...

Lia - අනේ අනේ...දැන් හරි නම් අපි ක්ලාස් එකට යමුද...

Lia එහෙම ඇහුවම තමා මමත් පියවි සිහියට ආවෙ...

TuTu - ආහ්...මේ...ඔව්..යමු නේද....

Chan - හරි හරි...යමූ...
Chan කට ලොකු කරන් හිනා වෙන ගමන් කිව්වෙ මගෙයි Liaගෙයි මැදට ඇවිල්ල අපි දෙන්නගෙ කරට අත දා ගන්න ගමන්...

Chan කට ලොකු කරන් හිනා වෙන ගමන් කිව්වෙ මගෙයි Liaගෙයි මැදට ඇවිල්ල අපි දෙන්නගෙ කරට අත දා ගන්න ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(a/n - ලස්සනයි නේද අපේ Chan කොලූ...😌🤭හා..හා...කට ඇරන් බලන් ඉන්නෙ නැතුව කතාවට යනවලා...)

(a/n - Chan කොච්චර හිනා වෙලා හිටියත් එයාගෙ හිතේ පොඩි දුකක් තිබ්බ Lee නිසා...මොකද ඉතින් Lee නෙ Chanyeol ගෙ සත්‍ය ප්‍රේමය....)

කොහොම කොහොම හරි දවස නිකන්ම ගෙවිල ගියේ හැමදාම වගේ කම්මැලි Lectures එක්ක.....අන්තිමේදි Collage එක ඉවර වුණා....මමයි Lia යි Chan එක්ක Gate එක ළඟට වෙලා බලන් හිටියා අයිය අදත් අපිව එක්කගෙන යන්න එනව කිව්ව නිසා....

ఌ︎MOON LIGHT✰[Completed]Where stories live. Discover now