" දැන් හොද ලමයා වගේ වොෂ් දාගෙන පහලට එන්න හොදද කන්න..කට්ටිය පහල බලන් ඇති.."

" හ්ම් හරි ඔප්පා.."

කෙල්ලගෙ කාමරේ දොරත් වහලා මමත් ගියෙ මගෙ කාමරේට වොශ් එකක් දාගන්න..මේ ප්‍රශ්න ඉක්මනට ඉවර කරගත්තෙ නැත්තන් සේයාට හැමදාම මෙහෙම ඉන්න වෙයි..නෑ කවදාවත් නෑ..අංකල්..මම ඔයාට දීපු පොරොන්දුව ඒ විදිහටම රැකලා දෙනව..මට ටික කාලයක් දෙන්න...

End of the pov

" රාශෙල් ආයෙ ඔයා මගෙ ජීවිතේට ආවෙ ඇයි..මම කොච්චර සතුටෙන්ද මෙහෙ හිටියෙ.."

සේයා ශවර් එක යටට වෙලා ගොඩක් වෙලා කල්පනා කලා..ප්‍රශ්න දාහක් ඔලුවෙ තියාගෙන ටවල් එකත් පටලගෙන සේයා වොෂ්රූම් එකෙන් එලියට ඇවිල්ලා කන්නාඩිය ඉස්සරහ වාඩි උනා..කල්පනා කර කරම කොන්ඩෙ පිහිදන්න පටන් ගත්තා..ටික වෙලාවකින් දොරත් ඇදගෙන ඇතුලට ආවෙ කුකී..කෙල්ල ගැස්සිලා හැරිලා බලන් හිටියෙ කටත් ඇරගෙන..ආපහු අනිත් පැත්ත හැරිලා අත් දෙකෙන්ම ඇග අල්ලගෙන සේයා ඇස් දෙකත් වහ ගත්තා .. කුකීත් කට ඇරගෙන බලාගෙන හිටියෙ සේයා දිහා..

" ඒයි හා පැටියො..යනව යනව..මම ටවල් එක පිටින් ඉන්නෙ.."

" ඔව් මටත් පේනවා.."

ඒ කටහඩ ඇහුනෙ සේයාගෙ ලගින්ම නිසා ආපහු හැරිලා බලනකොට කුකී සේයාගෙ පිටිපස්සට වෙලා හිටගෙන ඉන්නවා...

" ඒයි..මේ බලනවා..මෝඩි.."

සේයාගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන කතා කලත් කෙල්ල නෙවෙයි හැරුනෙ..

" මේ..දොරත් ඔහේ ඇරගෙන..ටවල් එකත් ඇදගෙන..මම නැතුව හියුන්ග්ලා කවුරුහරි ආව නම් එහෙම.."

අශ්..ඒකත් ඇත්ත තමයි...මේ හාවා කියන කතා  හරි..වෙලාවට මෙයා ආවෙ..😑

" ඒයි..මොනවද කල්පනා කරන්නෙ..මම ආවෙ ඔයාව බලල යන්න..අතවර කරන්න නෙවෙයි..😂"

" මෝඩයා..මාව බැලුවනෙ දැන් යන්න..මම ඇදුම් ඇදගෙන එන්නම්..😒"

" දැන් නම් යන්න බෑ වගේ..😌"

" යනවකො එලියට...නැත්තන් මම..😒"

" ඇයි හූනි..තමුන් මොනව කරන්නද..😂"

sεcтяεт σωηεя || JJK  [ ✔ ]Where stories live. Discover now