🌻🧡2 කොටස🧡🌻

Start from the beginning
                                    

💙 මගෙ නම දිනූශි..ඔය දෙන්නටම ශි කියවෙන්නෙ නැද්ද ඇත්තටම😤මේ පොඩි හැකර කටක් තියෙන ටකරමා තමයි ඔක්කොම කරන්නෙ😤😒

" හම්මො😂😂😂නෑ නෑ හොබී මෙයා මට වඩා අවුරුද්දක් වැඩිමල් "

💙 ඔව් මට ඔන්නි කියලා කතා කරනවා😒

" කොහොමද බොක්ක කාලා එහෙමද ඉතිම් ඉන්නෙ ?😌 "

🧡 බොක්ක?🤔බොක්ක...බොක්ක..ම්ම්🤔

💙 කෑවා මං ඔයාට කන්න දෙයකුත් ගෙනාවා...

" අනී මගෙ හොද උන්නියානෙ ඔයා කෝ දෙන්න බලන්න මොනාද කන්න තීන්නෙ😋 "

💙 කන්න කලින් මෙහෙ එනවා පොඩ්ඩක්

" ආව් ආව් මගෙ කන අතාරින්නකො රිදෙනවා...අයියො රිදෙනවා.. "

💙 මගෙ පොත් ඇතුලෙ බාගෙට කාපුවා තියලා තිබ්බද ?ආ කියනවා...

" මොකක්ද අනේ..මං එහෙම කරේ නෑ .. "

💙 මේ බලනවකො අද මට collage එකේදි professor බැන්නත් එක්ක😤

" හා හා ඉතිම් "

💙 හා තමයි

" හොබී මාව බේරගන්නකූ "

🧡 දිනූසි😁එයාව අතාරින්නකො අදට පව්නෙ...මමත් ඉන්නවනෙ ඒකයි😁

💙 ඔයා කියන නිසා අතාරින්නම්😒

මං යනවා ලොකු චොකලට් එකක් ගෙනාවා තොට දෙන්නෙ නෑ...මායි ඔයාගෙ යාලුවා හොබියි කනවා ඒක😒

" කැත වැඩ ඕවා😒💔මහා අසාදාරනයි අප්පා😒 "

ඒ දෙන්නා කිව්වත් වගේ තනියම කෑවා....ඒත් ඉතින් හිත හොද හොබී මටත් ලොකු චොකලට් කෑල්ලක් ගෙනල්ලා දුන්නා😋🍫🍫

🧡 ඔයාලා දෙන්න ඇත්තටම හොද අය...මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා...

💙 මොකක්ද ?

🧡 ම්ම් මොකුත් නෑ ඒක මේ නිකන්..මොකුත් නෑ😅.

🍂 පැය දෙකකට පසු 🍂

Jy ට මේ වෙලාවෙදි තේරුන එක දෙයක් තමා හොබීට දිනූශි ගැන සිලිං බිලිං එකක් තියෙනවා කියලා....මරු හැබැයි ගැලපෙන ජෝඩුව....දෙන්නගෙ වැඩේ තරගෙට ගේම් ගහනවා..ඊට පස්සෙ දෙන්නා සින්දුවක් දාගෙන නැටුවා...ඒ විතරක් නෙමේ හොබී රැප් එකකුත් කිව්වා...

🌻🧡𝕄𝕣. 𝕊𝕦𝕟𝕤𝕙𝕚𝕟𝕖🧡🌻Where stories live. Discover now