ටේහ්‍යුං ඇත්තටම මට ආදරෙයි ලු. ඒ ගැන මට සතුටුයි. ඒත් මගෙ ඩයරිය කියවපු එකට නම් මං තරහයි. ඒ නිසාම මම ගිහිල්ල නිදාගත්තා. ටේහ්‍යුං මට දිහා බලාගෙන ඉදල මං ලගට ඇවිත් බදාගත්තා.

' යූහා.. ඔයා නිදි නෑනේ.. කතා කරන්න කෝ '

' අනේ ටේහ්‍යුං නිදාගන්න කෝ.. මං ඒක වෙන දවසක කියන්නං.. '

' හරි '
.
.
.
.
.
.
.
.
.
.
.

දින සති මාස ගෙවිල යනව අපිට දැනුනෙවත් නෑ. මොකද අපි දෙන්න සතුටින් හිටියා. ආයෙ කොරියාවට ආවට පස්සෙ අපිට වැඩ වැඩි උනා. ජිමින් කුකී දෙන්නත් ටේහ්‍යුංගෙ සහෝදරයො වගේ අපි එක්කම හිටිය. ඉයුන්හා යුන්මි දෙන්නත් නිතරම එයාල එක්ක ආවා.
මං ආදරෙයි කියන්න යන හැම වෙලේම බාධාවක් තියෙනවා. ඒ වෙලාවට ටේහ්‍යුංට කේන්ති ගිහින් මූණ රතු වෙනවා..

ඒත්...
' මගෙ princess අද ලස්සනයි. මීට පස්සේ මං ඔයා ලග නැති වෙයි.. ඒත් ඔයා ටේ එක්ක සතුටින් ඉන්න හරිද.. '
මගෙ ඔප්පගෙන් ඇහුන අවසාන වචන ටික. ඒ වගේම අන්තිමට දැකපු දවස..
යුන්ගි ඔප්පට මාව අමතක වෙලාද.. එයා ඔම්මල එක්ක කතා කලත් මට කතා කරන්නෙ නෑ..

ඔප්පගෙ ප්‍රශ්නෙ නිසා මට දුක හිතුනා. ඒත් ඒ වෙලාවට මං තනියම ඉන්නෙ නැති තරම්. ටේහ්‍යුං හැම වෙලේම මාත් එක්ක හිටියා.

' යූහා ... balcony එකේ දොර වහලා ඇතුලට යමූ ... ඔයා හැමදාම රෑට මෙතනට වෙලා ඉන්නෙ ඇයි.. කවද හරි සුගා හියෝන් එයි... හරිද... '

හැමදාම වගේ අදත් ටේහ්‍යුං මගෙ හිත හැදුවා.

හැමදාම වගේ අදත් ටේහ්‍යුං මගෙ හිත හැදුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
මොකක්ද මේ සද්දේ... ටේහ්‍යුං කෝ... ටේහ්‍යුං තාම නිදි නේ. නිදාගත්තම කොටි පැටියෙක් වගේ. මං මූණ හෝදගෙන පහලට ගියෙ සද්දෙ මොකක්ද බලන්න. එක පාරටම පෝන් එකට මැසේජ් එකක් ආවා. මං මේසෙ ලගට ගිහිල්ල බැලුවා. Unknown නේ. කවුද අනේ...

Infinite loveWhere stories live. Discover now