17✨️✨️✨️✨️

Start from the beginning
                                    

Kl pov

පළිගන්නවා කියන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා කියලා මට තෙරුනේ පාටි එකට ඇවිත් ඉන්න කට්ටියගෙ මුනු ටික දැක්කම .
හුග කාලෙකින් දැක්කෙ මගෙ හිටපු හස්බන්ව මිනිහාගෙ කට දැන් බෙංගාල බොක්ක වගෙ එත් මගෙ හිටපු බොයිෆෙන්ඩ්ගෙ මුණේ කිසිම රියැක්ට් එකක් නැනේ එ මනුස්සයට මාව මතක නැද්ද

🌐 මගෙ ලව් අපි යමුද කට්ටිය අදුරගන්න

🦋 ඔකේ ඩාලිං ලෙස්ට් ගො

මම සුබින් ඔප්පාගෙ අතේ එල්ලිලා එක එක බිස්නස් කරන මිනිස්සු ලගට ගිහින් හොදින් හිනා වෙලා කතා කරා .ඊට පස්සේ ගියේ බොගම් ලගට

🌐 බේබි මේ ඉන්නේ .

🦋 පාක් බොගම් මගෙ ex husband

🌐 මේ එයාද ලව්

😈 කොහොමද සූ

🌐 ඔයා එහෙනම් කතා කරන්න කො ගොඩක් දෙවල් ඇතිනේ කතාකරන්න

🦋 tnx ඩාලිං හැමතිස්සෙම මාව තෙරුම් ගන්නවට

🌐 ආදරෙ නිසානේ ලව්

🦋 love you

සුබින් ඔප්පා බොගම්ටයි මටයි කතා කරන්න කියලා ගියේ ජිමින් හිටපු තැනට ජිමින් හිනා වේවී කතා කරනවා දැක්කම මට කෙන්ති ඇයි යකො

😈 අයිසු

🦋 කියන්න බොගම්

😈 ඔයා කොහොමද

🦋 ඔක්කොම අර අතන ඉන්න මම ආදරෙ කරන මනුස්සයා නිසා තමා

😈 දැන් මොනාද මම එක්ක කතා කරන්න තියෙන්නේ .

🦋 මගෙ දේපළ ටික පරෙස්සමින් තියෙනවා නෙද

😈 අයිසු එවා මගෙ උබේ නෙමේ

🦋 කුල් ඩවුන් මිස්ටර් බොගම් මෙතන මිනිස්සු ඉන්නවා

😈 තමුසේ කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ ආහ්

🦋 ඔස්ට්‍රේලියාවේ ලව්

😈 තමුසේ නම් ගන්න දෙයක් නැ ඔයි බලනවා ඔහෙගෙ හැටි හරියට බඩුවක් වගෙ ඉස්සර හිටපු අයිසු හොදයි තමුන්ට වඩා

🦋 අහ් හාහ් ඔහේ මට විහිලු කරනො ද බොගම් .මට තව කෙනෙක් මිට් වෙන්න තියෙනවා මම ලගදිම ඔයාව හම්බෙන්න එන්නම් හොදද එහෙනම් බාබා මම යනවා

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now