Siji - මම ඒම කිව්වට කමක් නැනේ
Jk - නෑ ඒම අවූලක් නෑ 👀❤️
Tae's POV
හහ මදැයි මං කැමති කියන්න ආවා... ආශ්.... Jeon Jungkook තමුන් නම්.... 😖 මගෙ වැඩ කඩා කප්පල් කරන්න මයි යන්නෙ. බලමුකො කවද වෙනකම් ඔය සෙල්ලම කරයිද කියලා.
ඒ මදිවට bunny ලු.. බලන්න එපැයි උකුලු මුකුලු කරන විදය
අනෙ මමත් මේවා බලනන පව් කලානේ
Jin - ආහ් Tae මොකෝ මේ තනියම...?
Tae - ආවෙ නම් තනියම නෙවේ. ඒත් ආපහු යන්න වුණේ තනියම..
Jin - මොකද්ද යකූ ඒ කිව්වෙ.. පැහැදිලි කරාම්...
Tae - මේකයි හියුන්ග් මං ආවෙ Siji එක්ක. අපි කතා කර කර ඉන්නකොට Jungkook ඇවිල්ල Siji ව Lisoo හොයනවා කියල එක්කං ගියා. ඉතිං ඒකයි මං කිව්වෙ ආවෙ නම් තනියම නෙවේ හැබැයි ආපහු යන්න වුණේ තනියම කියල...
Jin - හම්... Tae...
Tae - ඔව් හියුන්ග් කියන්න.
Jin - ඔයා Siji ට කැමති උණාට එයා ඔයාට කැමතිද නැද්ද කියලා හොයාගත්තද..?
Tae... ආදරේ කියන්නේ බලය, නිලතල වගේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවේ... ඒක හදවතින්මයි එන්න ඕනි... සමහර විට ඔයා Siji ට ආදරේ ඇති ඒත් එයා ඔයාට ආදරෙයි ද කියන්න හරියට ම දන්නෙ නෑ නෙ. ඒ නිසා එයාගෙන් අහල බලන්න. හොඳට හිතලා බලල වැඩ කරන්න. මේ ලෝකෙ තියෙන හැම ආදරයක්ම එකට එකතු වෙන්නෙ නෑ... One side lovers ල ඕනි තරම් ලෝකෙ ඉන්නවා.
Tae - හියුන්ග්....
මේවගේ සිද්ධි මැද්දේ ඒ අපූරැ රාත්‍රිය ගෙවිලා ගියා.. කාලය ඉක්මනට ගෙවුනා.
ලොකු පොඩි හැමෝම carnival එකෙන් එලියට ආවේ හරිම සන්තෝසයෙන්.. එයාලා හැමෝම ලබන අවූරැද්දෙ සැණකෙළිය ගැන හීන මැව්වා.
මාස 5ක් ඉක්මනට ගත වුණා.
Exhibition, Carnival වලින් පස්සෙ නැවතත් සුපුරුදු පරිදි uni එකේ වැඩ ආරම්භයත් සමගම සෑම දෙනාගෙම යාන්ත්‍රික ජීවිත සමග කාලය නොදැනීම ගෙවී ගියා .
ඒත් තාමත් Tae, Jungkook, අරගලය ට නම් විසඳුමක් නම් පෙනෙන තෙක් මානයක නෑ...
YOU ARE READING
🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||
Romanceඔන්න අපි ආයෙමත් ආවා.. 😌💕 මීට කලින් නම් අපි දෙන්නගේ කතා කියවන්න ඇති... ඒත් මේ මගේ Acc එකෙන් කතාවක් publish වෙන first time... 😁 මේ කතාව මම ලියන්නෙ තනිවම නම් නෙමේ.. Deal with the devil සහ abraxas කතා දෙකම ලියපු @Skyby_UA ත් මේකට මට උදව් කරනවා... 🙃...
🧚🎊️💞 කැමැත්තක් 💞🧚 🎊
Start from the beginning