𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
5012 years later ------ (2039)
සෝල් නගරය හරිම කලබලයකින් වගේ .... වසන්ත කාලේ පටන් අරන් නිසා චෙරිගස් වල මල් පිරිලා .... පුදුම තරම් ලස්සනයි ....
අද කොරියාවට වගේම ලෝකයේ ගොඩක් ආර්මිලාට විශේෂ දවසක් .... ඉස්සර හිටපු හුරුබුහුටි තරුණියෝ ටිකත් දැන් වයසට ගිහිං ... පවුල්බර කරට අරගෙන .... BTS ඩිස්බෑන්ඩ් වෙලා අවුරුදු 14කටත් කිට්ටු වීගෙන ආවත් තාමත් අර ආර්මි ෆැන්ඩම් එක ඇක්ටිව් ....
2020 සැප්තැම්බර් මස 17 වන දින එවකට හුන් ජනාධිපති අතින් කොරියාවේ ප්‍රයිඩ් එක ලෙස BTSලට දුන් දම්පාට පෙට්ටිය ඇතුලේ තියෙන දේ දැකබලා දැනගන්න හැමෝම හිටියේ උනන්දුවෙන් ...
මුලු සෝල් නගරයේම ඒ වෙනුවෙන් බැනර්ස් කටවුට්ස් සහ ඩිජිටල් තිර පිරිලා .... අවුරුදු ගාණක් ගෙවිලා ගියත් හැමෝම හරිම උද්යෝගයෙන් ....
මේ අවුරුදු දොලහට හුගක් දේවල් වෙනස් වුනා .... හැමෝගෙම පවුල් සම්පූර්ණ වෙලා ....
ජින්ට රගපාන්න යන්න ඕන වුනත් ඔහුගෙ වයස එක්ක ඔහුට ඕනවුනා සංගීත ක්ශේත්‍රයෙන් විතරක් සෝලෝ ලයිෆ් එක ගෙනියන්න .... ඒත් ඔහු අවුරුද්දකට ගීතයක් දෙකක් රිලීස් කරනවා ඇරෙන්න කොන්සර්ට් වලට සහභාගී වුනේ නෑ .... ඒ වගේම ඔහු මේ වෙද්දී හයිබි ආයතනයේ නිල අයිතිකරු .... ඔහු එය මිලදී ගත්තේ මුල ඉදන්ම තිබුණු සිහිනයක් හැබෑ කරගනිමින් .... එහි ජින්හිට් නමින් තවත් entertainment එකක්ද පටන් ගත්තා .... දැන් හයිබි ආයතනය කොරියාවේ වැඩිම ආදායම් ලබන ආයතන අතර පලමු තැන තියෙන්නේ ..... ඔහු දැන් දරුවන් දෙදෙනෙක්ගෙ පියෙක් .... ඔහුට අවුරුදු දහයක දියණියක් සහ අවුරුදු අටක පුතෙක් ඉන්නවා .....
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹