ජන්කුක්ට හිනාවක් එක්ක කියපු ජිමින් ටේහිය්‍යුන්වත් අරගෙන ටේහිය්‍යුන්ගෙ රූම් එකට ගියේ ටේහිය්‍යුන් ගෙ ඔම්මා තවමත් බලාගත්ත අතේ බලන් ඉද්දී .
"නූනා.."
"කියන්න යුන්ගි."
"මේ ජන්කුක් තමයි ටේහිය්‍යුන්ව හොයාගත්තෙ."
"ජන්කුක් ...?"
එකපාරටම ඔලුව උස්සලා බලපු ටේහිය්‍යුන්ගෙ ඔම්මා ජන්කුක් ට හෑන්ඩ් ශේක් කරේ යුන්ගි මේ මොකක්ද වුනේ කියලා හිතන අතරෙ.
"තෑන්ක්ස් මිස්ටර් ජියෝන්."
"It's ok මිසිස් කිම්."
ටේහිය්‍යුන්ගෙ ඔම්මට හෑන්ඩ් ශේක් කරපු ජන්කුක් යුන්ගිගෙ පිටටත් තට්ටුවක් දාලා මැන්ශන් එකෙන් එලියට ගියේ කාර් එක ගෙන්න ගන්න හිතාගෙන.
@NEXT DAY MORNING ,
"ඔම්මාආහ්..මට..මට..යන්න..දෙන්න..කි."
"බෙයා ..බෙයා ඔයාට කොහොමද දැන්"
ලාවට ඇස් ඇරපු ටේහිය්‍යුන් තමන් දිහා බලන් ඉන්න තමන්ගෙ ඔම්මව දැකලා ඇස් වල කදුලුත් පුරවගෙන මිසිස් කිම් ව බදාගත්තා.
"බෙයා..අඩන්න එපා දැන් මායි මිනියි දෙන්නම ඉන්නවා ඔයාට ආයෙ කරදරයක් වෙන්නැහැ ."
"මත...බයයි..ඔම්..මා.."
ටේහිය්‍යුන්ගෙ කට හඩ ඇහුන නිසා රූම් එකට දුවන් ආපු ජිමින් අඩන ගමන්ම ටේහිය්‍යුන්ව හග් කරගත්තෙ ටේහිය්‍යුනුත් ජිමින්ගෙ පපුව අස්සෙ මූන ගහගෙන සුරූස් ගගා නහයත් පිහදාන ගමන් අඩද්දී .
ටිකවෙලාවක් දෙන්නටම අඩන්න දීලා මිසිස් කිම් කිචන් එකට යන අතරෙ ඇහුන හෝන් සද්දෙ නිසා ඩෝ එක ගාවට ගියේ කවුද කියලා බලන්න.
"ආහ්..මිස්ටර් ජියෝන්.."
"ගුඩ්මෝනිම් මිසිස් කිම්.මන් ටේහිය්‍යුන්ට කොහොමද කියලා බලල යන්න ආවෙ."
"බෙයාට සිහිය ආව මිස්ටර් ජියෝන්."
මිසිස් කිම් එක්ක ටේහිය්‍යුන්ගෙ රූම් එකට ගියපු ජන්කුක් තවමත් ජිමින් ව බදන් ඉන්න ටේහිය්‍යුන් දිහා බලන් හිටියෙ ඊරිසියාවකින් නෙවෙයි කිව්වොත් ඒක ගල් දෙබෑවෙන අලිපත බොරුවක්.
"ජිමිනි මේ මිස්ටර් ජියෝන් බෙයාව බලන්න ඇවිත් බෙයාට තෑන්ක්ස් කරන්න දීලා අපි දෙන්නා කිචන් එකට යමු."
"ආ හරි නූනා ."
තවමත් ජිමින්ගෙ පපුවෙ ඔලුව ගහන් ඉන්න ටේහිය්‍යුන්ව ඈත් කරලා ජිමින් ජන්කුක් එක්කත් හිනාවෙලා මිසිස් කිම් එක්ක රූම් එකෙන් එලියට යනකන් බලන් හිටපු ජන්කුක් ඇස් පියාගෙන තොලත් පෙරලන් ඉන්න ටේහිය්‍යුන්ගෙ කම්මුලක් දිගේ ඇගිලි අරන් යද්දිම ගැස්සුන ටේහිය්‍යුන් ඇස් ඇරලා බැලුවෙ තමන් ගාව ඉන්න මනුස්සයා දිහා.
"ඔම්මාආආආආආආ....."
ටේහිය්‍යුන් මහ හයියෙන් හූ තිබ්බත් ඉක්මනට ටේහිය්‍යුන්ගෙ කට වහපු ජන්කුක් තොල් වලට ඇගිල්ල තියලා සද්ද නොකර ඉන්නවා කිව්ව නිසා ටේහිය්‍යුන් අත් දෙකත් බැදගෙන අහක බලාගත්තෙ කොච්චර කට තිබ්බත් එයා ජන්කුක්ගෙ නපුරු බැල්මට බය වුන නිසා.
"තවුසෙ මොකටද ආවෙ?මට ආයෙ වද දෙන්නත?මන් ඔම්මිට කියනවා .මට ඔයා වද දුන්නා කීලා හුම්."
තමන්ට දබර ඇගිල්ලත් දිග් කරගෙන බනින ටේහිය්‍යුන් දිහා හිනාවීගෙන බලන් හිටපු ජන්කුක් ටේහිය්‍යුන් ගාවට ලං වෙන්න හැදුවා විතරයි ජන්කුක්ගෙ බඩටම පයින් එකක් ගහපු ටේහිය්‍යුන් ඩුවට් එක ඔලුවෙ ඉදන් පෙරවගෙන කෑ ගහන්න ගත්තෙ ජන්කුක් බඩත් අල්ලගෙන ටේහිය්‍යුන් දිහාවට මාරාන්තික බැල්මක් දාද්දි.
"යනවාආආආආආආ....මන් තවුසෙව මලනවාආආ ....පුංචි වුනත් හරිම සෑයි ගම්මීස් ඇටේ වගේ මන් හරිම සෑයි."
ටේහිය්‍යුන්ගෙ කෑ ගැහිල්ල ඇහිලා දුවන් ආපු මිසිස් කිම් වගේම ජිමින් දැක්කෙ ටේහිය්‍යුන් ඔලුවෙ ඉදන් ඩුවට් පෙරවගෙන ඉන්නවත් ටේහිය්‍යුන්ව බලන්න ආපු මනුස්සයා රූම් එකෙන් අතුරුදන් වෙලා කියලයි.
හායි මාශ්මෙලෝස් 🌝♥️.
ඩේලි අප්ඩේට් දුන්නා ඔන්න.
ස්කූල් පටන්ගත්තම ලේට් වෙන නිසයි කලින්ම අප්ඩේට් දුන්නෙ🙂.
කමෙන්ට් කරන්නලා👀.
එහෙනම් මන් අතුරුදන් වුනා😌.
BYE.
STAY SAFE.
LOVE YOU MASHMELLOS 🌚♥️.CUTY ANGRY BIRD😌♥️🐞
YOU ARE READING
Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold
Fanfictionඒ තමුසෙ , ඇන්ග්රි බර්ඩ්.. මන් තවුසෙගෙ ඇන්ග්රි බර්ඩ් නෙවේ තඩි ඌලෝ ..මන් ටේ ටේ..ආ යූ අන්ඩල්ස්ටෑල්ඩ්. තමුසෙගෙ අන්ඩවෙයා එකක් ගැන මන් ඇහුවෙ නැහැ . ඔම්ම්මාආආආආආආආ .....මෙන්න කාසම් හොරෙක් ඇවිත්.... සරලවම කිව්වොත් කොච්චි මිරිස් සහ නයි මිරිස් වල එකතු වීමකි...
CHAPTER 8 🌹
Start from the beginning