💕❄SNOW SHOT (01 EP)❄💕

Start from the beginning
                                    

සීයා - sri lanka💖
ආච්චි - Paris ❤
තාත්තා - south korean 💜

මම දැන් ඉන්නෙ korean වල
මට වයස අවුරුදු 28 😁
30 පනින්න ඔන්න මෙන්න
වයසයි තමා😕 කමක් නෑ හැමෝම වයසට යනවනෙ ☺💔

මම තමා world best business women award එක අඩුම කාලයක් තුල win කරපු sea company එකේ ceo 💄🌊🌎

මම මේ company එක මේ තැනට ගෙනාවෙ මාස 7 කින් 🌕

ඒ Min අප්පට මම පොරොන්දු උන challenge එකක් නිසා 😏

මම ඒක තව ටිකකින් කියන්නම්කො

👴 - දූ අපි ආවා බහින්න මම ලැගේජ් ටික අරන් එන්නම් 🌝

🍀 - හරි අජුස්සි😊

මම Handbag එකත් එල්ලගෙන පට ගාලා මැන්ශන් එක ඇතුලට ගියේ මගේ නොවන මගේම සහෝරයො ටික බලන්න මගේ හිත වගේම හාට් එකත් හයියෙන් කෑ ගගහා උද්ගෝෂණ සහ අරගල දියත් කරන කරන අතරෙ🙈❤


🐥 - උන්නී...........😻

🍀 - අනේ මගෙ චිමියො😙

මැන්ෂන් ගොඩවෙන්න උනේ නෑ ජිමිනා දුවගෙන ඇවිත් මාව වඩාගෙන කරකොවන්න ගත්තෙ මට රටේ ලෝකෙ තියෙන ඔක්කොම පරුෂ වචන ටික මතක් කොරලා 😩

මම බබාට හොද නැති නිසා කට වහගෙන ඉදියා😌💖 කොහොත්ම තව ටිකකින් මගෙ ජින් ඔප්පගෙ ලස්සන රැප් එක ජිමිනට අහගන්න වෙනවා කියලා මම දන්නවා😋

ඔය එන්නෙ මතක් කකරද්දිම පුපුර පුපුර 😁

🐹 - ජිමිනා...............😠
සේයව බිමින් තියනවා
ඒ ලමයට දගලන්න හොද නෑ 😡

🐥 - අනේ හරි හරි අයියො☺💔 මගෙ උන්නිව දැක්කෙත් සතියකින් විතර 😕
සතුට වැඩි කමටයි එහෙම කලේ 😄

ජිමින් මගේ බන්ඩිය උඩින් අත තියලා

Princess ඔයාට කොහොමද? 😙
ඔයා හොදින් ඉන්නවා නේද? 😌
අම්මිට වද දුන් නෑනෙ මම දන්නවා Princess හොදයි කියලා 😚

ඇයි එයාලා මටයි බබාටයි මෙච්චර ආදරේ
ඔයා දන්නවද පූස්
ඔයාගෙ සහෝදරයො ටික මට ඔයා නැති පාලුව දැනෙන්න දුන් නෑ
පොඩ්ඩක්වත්

💕❄SNOW SHOT  💕❄Where stories live. Discover now