හතර වෙනි සිත්තම...💚❤️

Start from the beginning
                                    

.

.

.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
රතු පාට ඇදුමක් මත රන්වන් පාටින් හැඩ දැමූ අලංකාර ඇදුමක් ඇද සිටි තරුණයක් දෙදෙනෙක්..... ඔවුන්ගේ දෑස් තුළ ඉතාමත් ආදරණීය හා තෘප්තිමත් බාවයක් සටහන් වී තිබුනේ ය....

" සීන් වන Fāntiān ( ෆැන්ටියන් ) රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුනි ඔබතුමා මෙහි සිටින වන්ග් වන Tiānshū ( ටියැන්ෂු ) රාජ්‍යයේ දෙවනි කුමරුන්ව ඔබගේ ආත්ම සහකරු බවට පිළිගන්නවා ද ?? "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" සීන් වන Fāntiān ( ෆැන්ටියන් ) රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුනි ඔබතුමා මෙහි සිටින වන්ග් වන Tiānshū ( ටියැන්ෂු ) රාජ්‍යයේ දෙවනි කුමරුන්ව ඔබගේ ආත්ම සහකරු බවට පිළිගන්නවා ද ?? "

" එසේය මං පිළිගන්නවා... "

" වන්ග් වන Tiānshū රාජ්‍යයේ දෙවනි කුමරුන් වන ඔබතුමා සීන් වන Fāntiān රාජ්‍යේ කිරුළ හිමි කුමරුන්ව ඔබගේ ආත්ම සහකරු බවට පිළිගන්නවාද ?? "

" ................ "

එක් තරුණයෙක් වට පිට බල බල පරිසරයේ අලංකාරය දෙස බල බල සිටින අනෙක් තරුණයාගේ අත මදක් කෙනිත්තුවේය ...

" ආහ්.... සමාවෙන්න... මන් පිළිගන්නවා .. "

"දැන් දෙපලම ආචාර කරන්න .. ඉන්පසු ඔටුන්න හිමි කුමරුණි ... වන්ග් කුමරුන්ගේ මුහුණට පළදා ඇති ආවරණය ඉවත් කරන්න .. "

කුමරුවන් දෙදෙනා අචාර කර අවසන් දූ පසු ... සීන් නම් කුමරු වන්ග් නම් කුමරුන්ගේ මුහුනෙහි පැළදී ආවරණය ඉවත් කරන ලදි...

|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |Where stories live. Discover now