🐱 = ම්ම්ම්ම් මට නම් ඊට වඩා වැඩියි....

🐥 = ආ...........

🐱 = මට අද ඔයාගේ කාමරේ නිදාගන්න පුළුවන් ද ?

🐥 = ආ..... මොකක්....

🐱 = ඇයි දැන් මට එන්න කිව්වේ ඔයාගේ  ගෙදර යන්න, ඉතින් අද රෑට මං නිදාගන්නේ කොහෙද ?

Jimin pov,

කවුද කිව්වේ... ? මං කොයි වෙලේද එහෙම කිව්වේ, මොකක්ද යුන්ගි ඔයා මේ කියන්නේ ඔයා මගේ ගෙදර එන්න, එකත් රෑට නිදාගන්න... ආහ්.... දෙයියනේ මට දාඩියත් දාන්න වගේ....

  
🐱 = මං ආන්ටි ටත් කිව්වා, ආන්ටි මට හරි ආදරේයි.... එයාට දුවෙක් හිටියා නම් අනිවාරෙන්ම මාව බෑනා කරගන්නවා කියලාත් කිව්වා...

දුවේක් ඕනේ නෑ ආන්ටි, ඔය ඉන්නේ දුවෙකුටත් වැඩිය ලස්සන කොල්ලෙක් 👉👈

🐥 = ආ... කැහැ.... කැහැ....

මොකක්ද අපේ අම්මා එහෙම කිව්වාද ?,

🐱 = ඔව් අද උදේ මං ඔයාලාගේ ගෙදර ගිහින් තමයි ස්කූල් එකට ආවේ

Jimin pov,

ආහ් දෙයියනේ මගේ ඕලුව, මේ ළමයා මොනා කරන්න හදනවාද මන්දා, අපේ අම්මාවත් යාළු කරගෙන හොර පුසා...  ඒ මදිවට අපේ ගෙදරත් එන්න, ආවට නම් කමක් නෑ කිව්වැහැකි. එත් මගේ කාමරේ නිදාගන්න. හ්හ්හ්හ්.... පොඩි කමටද මෙයාගේ වැඩ,
දෙන්නම්කෝ මං අද...


_____________________________


" ළමයි හොඳට මතක තියාගන්න යුන්ගි කියන්නේ තාම අවුරුදු 17 ක ළමයෙක් හොදේ, ඒ නිසා එයාට එයාගේ සර්ලාගේ ගෙදර පාඩම් වැඩ කරන්න යන්න පුළුවන් හොදේ, ඒත් මේ හොර පුශ් තඩියා නම් යන්නේ වෙන දෙකට.... "



Jimin home

Jimin mother :- ආනේ මගේ කොල්ලා එන්න එන්න ඇතුලට... වාඩිවෙන්නකෝ මං බොන්න මොනාහරි අරගෙන එන්නම්...

🐱 = හරි ආන්ටි

Jimin pov,

පෙනේද මේ හොර පුශා අපේ අම්මාව නම්මගෙන තියෙන හැටි,

🐥 = අම්මා ඔයාගේ පුතාත් ගෙදර ආවා...

Jimin mother = ආ ජිමින් ගිහින් වොශ් එකක් දාගන්නකෝ, මං යුන්ගි පුතාට බොන්න දෙයක් ගෙන්නම්

Jimin pov,

ආහ් එච්චර ද ? මට මොකුත් දෙන්නේ නැද්ද ? අඩු සැලකිලි...

ඉතින් යුන්ගි ජිමින්ගේ අම්මාව ශෙප් කරගෙන කොහොමහරි මේහේ නවතින්න ගත්තා, ජිමින්ට නම් ඉරිසියායි හැබැයි....

අවුරුදු 25 කොල්ලෙක් අවුරුදු 17 ක පොඩි කොල්ලෙක්ට ඉරිසියා කරනවා...

කොහොමහරි ඉතින් යුන්ගිත් වොශ් දාලා ජිමින්ගේ ඇඳුමකුත් ඇදගත්තා... ජිමින්ගේ අම්මා හදලා දුන්නු කෑමත් කලා ඉවර වෙලා යුන්ගි බැලුවේ ජිමින් දිහා, මොකද මේ වෙලාවේ ජිමින් පෙන්න හිටියේ නෑ....

එතකොට ජිමින් කොහෙද ඇත්තේ... ?









වෙන කොහෙද ඉතින් යුන්ගිට නිදාගන්න වෙනම කාමරක් ලෑස්ති කරනවා. මේක දැකපු යුන්ගිගේ නම් මුණ ඇබුල් උනා....
හැබැයි මේ ඔය ඉන්නේ යුන්ගි, මින් යුන්ගි
තාර පැටියාට පුළුවන් ද හොර පුශාගෙන් ගැලවෙන්න 👉👈












ඔන්න යොන්මින් එකක් ඕනේ කිව්ව අයට දුන්නා, 🤗
දිග chapter එකක් ඕනී කිව්වානේ ඔන්න එකත් හරි ... 😊

කතාව කම්මැලි වගේද ?



මගේ Yoonmin story එකක් 🐱🐥Happy ending Complete 18 + කැමති කෙනෙක් ඉන්නවා නම් කියවලා වෝට්, කමෙන්ට් කරන්න, Taekook 🐰🐯 දෙන්නාත් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ Yoonmin story එකක් 🐱🐥
Happy ending
Complete
18 +
කැමති කෙනෙක් ඉන්නවා නම් කියවලා වෝට්, කමෙන්ට් කරන්න, Taekook 🐰🐯 දෙන්නාත් ඉන්නවා.....

එහෙනම් එකත් කියවලා vote, comment කරන්න හොදේ, හීනා වෙන්නත් පුළුවන් ඔයාලාට ♡ 







අද කලින්ම update දුන්නා ඕන්න

අද කලින්ම update දුන්නා ඕන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේටේ 🐯🥺

Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰Where stories live. Discover now