හැමදාම මහ රෑට මං උබව මවන තරම්!
ලෝකයක් පීරගෙන මං උබව හොයන තරම්!
ඇස් පියන් හැමදේම හිත හිතා අඩන තරම්!
ආදරේ කිය කියා මම මාව මරණ තරම්!
YOU ARE READING
ප්‍රේමම්!
Poetryහිතට දැනෙන පුංචි පුංචි අදහස් කවි නිසදැස් විදියට Some are Sinhala and some are English💕 Hope you enjoy thisssss
මහ රෑ
හැමදාම මහ රෑට මං උබව මවන තරම්!
ලෝකයක් පීරගෙන මං උබව හොයන තරම්!
ඇස් පියන් හැමදේම හිත හිතා අඩන තරම්!
ආදරේ කිය කියා මම මාව මරණ තරම්!