" මැණික කැමති නම් යමු...එක අතකට හොදයි මැණිකේ මුලින්ම නෑදැ ගෙවල්වල යන්න කලින් පන්සල් යන එක "
" එකනෙ ..අයියේ නංගි මේ පාර එලේවල් නේද "
" හ්ම්ම්..බයො කරන්නෙ.."
" හ්ම් "
" ආ මැණිකේ තේ එක.. මැණික දන්නවාද.. අප්පච්චිගෙන් පස්සෙ මේ වලව්වෙ දෙවල් මට තමයි බලන්න වෙනේන.දැනුත් වෙනසක් කියලා නෑ....මගේ මැණිකට පුළුවන් නේද මගේ නංගිව බලාගන්න..මොකද එකි කෙල්ලෙක්..අනික එකි බොලදයි..මම දන්නවා නංගි මගේ මැණිකට ගොඩක් ලෙන්ගතුයි ඒ නිසා හැමදේම කියයි..එයාව බලාගන්න.."
" නංගි ඔයාගේ විතරක් නෙවෙයි මහත්තයො දැන් නංගි මගේත් නංගි නේ...මම එයාව බලාගන්නම්... හැබැයි ඔයාගේ වැඩ වලට පිට ගියාට පස්සෙ ඔයාත් පරිස්සම් වෙන්න තේරුනාද..."
" අම්මො හරි මැණිකේ......."
" අයියේ "
" කියන්න.... මැණික මම අහන් ඉන්නෙ "
" ඔව් මටත් පේනෙවා අහන් ඉන්න කෙසෙවෙතත් මාව කනවා කියලා....බඩගිනිනම් ගිහින් කන්කො බත් මාව කන්නෙ නැතුව..හුම්..."
" මැණිකේ..."
" අනෙ යන්න අප්පා..වනචර හාමු
....... ආව්..... රිදුනා.."" රිදෙන්න තමයි ගැහැව්වේ...නලව නලව යනවා මාව අවුස්සන්න..."
" අනේ මේ යන්න මහත්තයො යන්න..අයියාගේ හිත කැතයිනේ "
" එහෙමද මගේ මැණිකේ.......
. .....අපි ..රෑට...බලාගමු..... ම්ම්.."අද රෑට ඉවරයි වගේ..මම...
" මොකද මගේ මැණික.. ම්ම්ම් බයද... ම්ම්.."
" මම යනවා යන්න..."
" අම්මො...මැණික....ඔයාගේ..මුණ..හ්හා...හා..හා "
" වලත්තයා "
" මැණික ඔහොම ඉන්න කිව්වෙ.."
" මාව අල්ලගන්න බෑනේ...හු හු.."
" දැන් මොකද කියන්නෙ මගේ මැණිකේ... ම්ම්ම්ම්...,."
" අනේ "
" හුරතල් මැණික මගේ ආදරෙයි රත්තරන්..."
එයා මට ආදෙරෙයි කියලා මගේ නළලට කිස් එකක් දුන්නා...
" දැන් යමු මගේ මැණික කන්න...මම රෑට අල්ලගන්නම් කො... ම්ම් "
හෙට උදේ පන්සල් යන්න කෙලින් හිටගන්න පුළුවන් වුනොත් ඇති අප්පා..මේ හාමුවාගේ හිසේ ඉදන්ම කකුල් වලට වෙනකන්ම වලත්ත කම ...... .
අපි හැමෝම කලා ඉවර වුනා..එයාට කොල් එකක් ගන්න තියනවා කියලා එයා එලියට ගියා...මම අපේ කාමරයට ඇවිල්ලා...නවල් එකක් කියවන්න ගත්තා ..එයා එනකන්...එත් එක්කම මගේ ෆොන් රින්ග් වෙන්න ගත්තා.....
_________________________________
අරොන්ට කවුද කතා කරෙ 🤔
හි හි 😁
මම යනොමම
යුන්ෂු 💘✨
YOU ARE READING
✨ අත්තනායක පොඩි හාමු✨
Fanfictionහෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......
✨ Chapter 4✨
Start from the beginning