- 53 -

269 42 14
                                    

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම ❤️✨

දන්නවනෙ මට වැඩි වර්ණනා කරල සුභපතන්න තේරෙන්නෑ.. හැඟීම් පෙන්නන්න මං දන්නෑ.. ඉතින් දෙන්න පුළුවන් තෑග්ග තමා චැප්ට එකක්.. 🌼✨

ඒ අස්සෙ මයෙ මැනිකෙ කෙනෙක් ලස්සනම ලස්සන කවර් පික් එකක් හදලා මට එව්වම 🥰🌼✨

ඒ අස්සෙ මයෙ මැනිකෙ කෙනෙක් ලස්සනම ලස්සන කවර් පික් එකක් හදලා මට එව්වම 🥰🌼✨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



තෑන්ක් යූ මයෙ මැනිකේ.. ඒක මාර ලස්සනයි.. 🥰✨





#########




        " ශ්හ්... අනේ ඇයි මැණික.. " පෙර සූප්පු බෝතලයට දොවා ගත් මව් කිරි කුස පිරෙන තෙක් පෙවීමෙන් ද.. පැය දෙකට ඩයපරය දෙවතාවක් මාරු කිරීමෙන්සිව් මස් ළඳරුවා සනසන්නට ලාබාල පියා සමත් වී නොතිබුණේය.

     වෙලාව රාත්‍රී අටට ආසන්න විය. ඇස් රිදෙන තුරු හැඩුවත් දම් පාට බෝනික්කා නැතිව ඔහුට නින්ද නොයන බව නව යොවුන් පියා හොදින් දැන සිටි බැවින් ළඳරුවා උනුහුම් රෙදිකඩ තුල තව ටිකක් ඔතමින් ඔහු නවාතැන වෙත පය ඉක්මන් කළේය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now