සහී දෙනුවන් සූර්යබන්ඩාර
වයස: 17
අහිංසක ගැමි ළමයෙක්....
ගනේශ් ව්යාඝ්ර විජේතුංග
වයස:30
මේ කව්ද කියලා ඔයාට අදහසක් එහෙම ඇති....පිංතුරය දැක්කම තේරුනාද?
ආකාශ් ඉදුවර සූර්යබන්ඩාර
වයස අවුරුදු 19
සහීගේ ආදරණීය අය්යා
රුද්‍ර
වයස 30
මේ ඉන්නෙත් ඉසේ මෙසෙ පොරක් නෙමෙයි
මනුජ
සහීගේ එකම යාලුවා