ටින්...

ල්කම් ටූ තර්ටීන්ත් ෆ්ලෝ.. ඩිංගිරි ඩිංගිරි ඩිං..

සැක් ඒක නිකන් සිරි ලංකා ගුවන් විදුලි බ්ලා බ්ලා බ්ලා වගේ.. ඔන්න එහෙනම් මේක තමා හෙමින් ගූ වල දහතුන්වන මහල.. සිරි ලංකට් අපාය.. ඉව්ව්.. මගේ අජූත කට.. සෙට් නැත්තම් මෙන්න ප ස් ස දොර, චිප් චිප් සේරමල්ලාම..

ඇරුණු විවරයෙන් ඇතුලට ගියපු...... හෝව් හෝව් ඇරුණු ලිෆ්ට් එකේ දොරෙන් දහතුන්වන මහලට පය තැබුව මට ඇහුණේ 130 කාමරේ මිහිරි කින්කිනි ගීත නාදය.. තාලෙට අත්පුඩියක්වත් ගහන්න බැරි පරණවිතාන පොත් ගුල්ලා හෙවත් මගේ කෝකිල නාදෙගෙ ජාතික ගීතය..

' කෝකිලයන්ගේ
කෝකිල නාදේ.....
කෝකිලයන් ගේ ගේ ගේ...
කෝකිල නාදේ... '

" කවුද හු ත් තෝ Gay "

මම අඩවන් වෙලා තිබ්බ 130 කාමරේ දොරට පයින් ගහගෙනම ඇතුලට ගියේ මල් මල් ජම්පරේකට සුදු ශර්ට් එකයි ටයි එකයි දාගෙන ඕපන් කිචන් එකේ ඉන්න කෝකිල පොල් කටු හැන්දක් අතින් අරන් මගෙ පැත්තට හැරෙනකොට..

හු ක න වා ඉතින් දාගෙන.. මුගේ සූම් මීටින් ඇදුම.. මම බිබී ආපු රාජකීය අයිස් කෝපි එකෙන් කට පුරෝලා ගත්තු අයිස් කෝපි උඟුර.. නොදෝමකින් බිම ඉහිරිලා ගියා දෙයියනේ කියලා ඇදුම් වල හැලෙන්නේ නැතුව..

" තෝ බේ සියා හැලුවා නේද කටේ තිබ්බ ගූ තලිය.. තිත්ත කසාය බිබී අමුර්තේ වගේ තෝ හැමදාම හැ මි නෙ න් නේ අපේ දොරකඩ ළඟනේ හු ත් ත "

කොටට කොටේ පොල්කටු හැන්ද මගෙ දිහාවට දික් කර කර මේ කුණුහරප දෙසාගෙන මන් දිහාවට එන්නේ රන්දු කෝකිල පරණවිතාන..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Thirteenth Floor 🏢⏸️Where stories live. Discover now