මං දන්නව
හැගීමක් අප්රකාශිත වුනහම
කල්ඉකුත් වෙනවමෙහෙම හිටියොත් ඒ දවස
එන්න එන්නම ළං වෙනවඒක දැන දැනත් මං තාම
ඔයා දිහා බලල හැරෙනවෆිල්ම් වල වුනත් මෙහෙම සිද්දි
මං දැකල තියෙනවඒක පැය 2 ක් වුනාට
මේකට දැං අවුරුදු දෙකක් වෙනවමං දන්නව
ඔයාට වුනත් දැං
ඇස් කොනෙං බලලම එපා වෙනවඔයාට ආදරෙයි කියන්න ගියොත්
මාව ඊටඉස්සෙල්ල ගල් වෙනවඔයත් දන්නව මාත් දන්නව
මේ කතාව අපි දෙන්නම දන්නවඉතිං අපි දෙන්නට දෙන්න
ආදරෙයි
කියන්නැතුවම ඉන්නවඒත් මං ඔයාට ආදරෙයි !
-හිතළු- ✍