හැටදෙවැනි කොටහා

Start from the beginning
                                    

" කොහේද අයිසේ යන්නෙ උඩ බලාගෙන ආ.... උබට ඇස් පේන්නැද්ද ඔච්චරටම. ඇගේ හැප්පී හැප්පිම යන්නෙ "



" ස් සමා වෙන්න සර් "


" තමුසේ හිතන්නෙපා උබ කරන්න ගියපු දේ මන් දැක්කේ නෑයි කියලා "

පැටියවත් වඩා ගෙනම තව එයාට ඕනී කිව්ව‍ පළතුරු ටිකකුත් තෝර තෝර ඉද්දි මයෙ ඇගෙත් හැප්පී ගෙන වේගෙන් ගියපු මනුස්සයෙක්ගේ අතින්ම ඇදල ගත්තේ තව පොඩ්ඩෙන් මන් පළතුරු ගොඩටම වැටෙන්න ගියපු නිසා. ඒත් ඇත්තටම ඒ මනුස්සයගේ වැඩේ නිසා මන් අරහෙම කියලා පුළුවන් තරම් අත ඇඹරුවේ ඒකා බලද්දීම හොරෙක් වෙන්න ඇති කියලා හිතුනු නිසා මට . මොකද හොරකමක් කරපු මනුස්සයා අතටම අහුවුනාම ඒ මූනේ ඉරියව් හරියටම මේ වගේ.  අනික මෙච්චර ඉඩ තියෙද්දී කොහොමද මේ මනුස්සයා මාවත් තල්ලු කරන් යන්නෙ







" ස් සර් මන් එ..... "

" මට පුළුවන් උබ මේ දැන්ම හිරේ ලග්ගන්න මුළු අවුරද්දකටම කූරු ගැන ගැන ඉන්න . කැමතිත හිර බත් කකා කූරු ගනන් කරන්න. උබ මයෙ ඔහොම කරා කියන්නේ තව කී දෙනෙක්ගේ කරන්න ඇත්ද ම්..... දැන් මන් මෙහෙම අත් ඇරියොත් තව කී දෙනෙක්ගේ දේවල් හොරකම් කරයිද ආ උබ ...... "


" තූති අප්පත්ති මෙලාව අලන් යන්ත පොලීතියත. තා පොද්දෙන් අපි දෙන්තා වැතෙනවා "



අපි එහෙම කතා කරද්දී ඒකා හරි කලබලෙන් අනිත් අතින් උගෙ ජැකට් එක අතපත ගගා එහෙන්ම අර ගත්තේ මයෙ පස් එක වෙද්දී මට ඉබේටම කට කොනේ හිනාවක් ගියා. මන් හිතුවා හරියටම හරි.


" සර් අනේ මට යන්න දෙන්න. මටත් දරුවෝ දෙන්නෙක්ම ඉන්නවා සර්. උන්ට කන්න දෙන්න ඕනී නිසා ම් "



" කට පියා ගනින්. උබ ඇත්ත වෙන්න ඇති කියන ඒවා. ඒත් එහෙම කියන එක නිදහසට කාරණාවක්. ඇයි උබට බැරි කඩේක හරි වැඩක් කරන්න. සල්ලි නැත්තම් මොකක් හරි රස්සාවක් හොයා ගනින් මෙහෙම හොර කම් කර කර ඉන්නැතුව. ආයේ උබ මේ වගේ වැඩක් කරොත් මන් උබව හිරේට ලග්ග වන්න දෙපාරක් හිතන්නෑ.  "











මන් වාහනේට එද්දි මයෙ හාමු මහත්තයා කටත් ඇරන් බුදි. ගොඩක් වෙලා ගියානේ අපි දෙන්නට බඩු ගන්න.



අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now