විසිදෙවෙනි කොටස

Start from the beginning
                                    

මං හිතුව මං කවදාවත් කාටවත් ආදරේ කරන එකක් නෑ කියල.. මට කාවවත් කම්ෆටබල් වෙයි කියලත් මං හිතුවෙ නෑ... ඒත් දැකපු දවසෙම මං ඔයාට මාව අල්ලන්න දිල තිබුන වෙද්දි එදා මට දැනුන හැගීමවත් මතක නැති වෙන්න තරම් මං මොන සිහියෙ හිටියද කියන්නවත් මං දන්නෑ.....

එතකොට මේ පපුවට මේක නැතුව එදා යස අගේට නැන්දලත් ඉස්සරහ තුරුල් කරගත්තෙ ... දැන් මොකටද දන්නෑ ඇදන් ඉන්නෙ....බොරුවනෙ ඉතින් මුගෙත්....

ආයිශ් මොනාද අප්ප මං මේ හිතන්නෙ.... මං උඩට ඉස්සිලා යන්තම් ඒ නලලින් තොල් තද කලා

දැන් ඉතින් ලොකුයිලුනෙ ... විභාගෙත් ඉවරයි ලුනෙ.... කොහොමත් මුගේ වයස විතරයි පොඩියට තිබුනෙ කියලනම් මට තේරුනේ මූව දැක්ක දවසෙමයි.... හෙන කදයා වගේනෙ... හැබැයි එහෙම මහත නෑ ලෑලි බඩක්... මූ බර වැඩ කරල වගේ ජිම් ගිහින්ද කොහෙදෝ ඇග පුම්බන් ඒකයි මේ ...

මං හෙමීට ලාවට දබර ඇගිල්ලෙන් ඒ ලෑලි බඩට ඇන්න විතරයි අල්ලගත්තෙ නැතෑ අතින්..

"බොරුවනෙ ඉතිං ... කෙලින්ම කිව්වනම් අල්ලන්න ආසයි කියල අල්ලන්න විතරක් නෙවෙයි හප්.."

" ව්..විනුද්!"

" ආ ආ මොකද බොරුවට කෑගහන්නෙ... ආශ් එක්කො අපරාදෙ මට නිදිවගේම ඉන්න තිබ්බෙ... හරි එහෙනම් මං නිදි හරිද ඔන්න ඔයා අල්ලගන්නකො මං දන්නෑ ඔන්න... ඕන් නිදි ඈ..."

මූට තියෙන්නෙ මහ වලත්ත නොසණ්ඩාල හිතක් .. කටත් එහෙමමයි...

මේ අහිංසක මුව පැටියෙක් වගේ ඉන්න මාව නිකන් රතු වෙනවා....

මගේ අත අල්ලගෙන බඩටම තද කරන් මූ කිඋඅවද්දි අත ඇදල ගන්න හැදුවත් මූ මං ඔලුව තියන් හිටපු අනිත් අතින් මාව තව ලගට ඇදල ගත්තා.. ඔලුව තියන් හිටපු කිව්වම මතක් උනේ දෙයියනේ අත...

"අ..අත අනේහ් සො....ස් සොරි විනුද් මට අමතක උනා රිදෙනවා ද"

" මං නිදි කිව්වනෙ ඔයාට පුලුවන් අර කලින් කරන්න ගියපු දේ කන්ටිනිව් කරන්න "

" අනේ උබ උක් කාපන් පොඩි පගයා "

මං ටග් ගාල ඔලුව උස්සල ඒ අත අයින් කරල සොරි කිව්වත් මූ අත එහෙම ම තියන් මගේ අනිත් අත අල්ලගෙන මගුලක් කියවන් ගිහින් ගොරවනවත් එක්ක...මං තව ටිකක් ඔලුවෙන් අතට බර දීලා ඇහෙන නෑහෙන ගානට මුමනලා නැගිටින්න ගියත් කොහෙද හැරෙන්නවත් පුලුවනෑ මේ මහ බූ වල්ල එක්ක...

"කිව්වොත් කිව්වනෙ වචන කඩන්න බෑනෙ ...එහෙනම් අප්පච්චිට අපි එන්නෑ කියමුනෙ... කොහොමත් පටන් ගත්තම ඉවර කරන්න හිතෙන එකකුත් නෑ"

නැගිටින්න හදපු මාව ආපහු ඇදල ගන්න ගමන් මූ කියද්දි මං ඇසුත් හීනි කරන් බැලුවෙ මොකක්ද ඒ කිව්වෙ කියල හිතාගන්න බැරි උන නිස..

"ඔහොම බලන්නෙ... සිරාවටම මං හිතුවෙ නෑනෙ මගෙ මැනික එච්චර ආසවෙන් හිටියා කියලා......."

" මොකටද "

"ඔය දැන් කියපු එක කන්න "

"මොන "

"උක් දඩුනෙ "

" ..........ව්...වි ....නුද්......මං කිව්ව කියල හිතාගනින් ... නවත්තන්න හිතෙන්නෑ ... අසහනේද"

"දීර්ඝකාලීනව තනිකඩව සිටීමේ ප්‍රතිඵල තමා ඉතින්.... වැරැද්...."

"සුදු අයියේ.... සුදු අයියේ... ඇහැරිලා නම් මේකාරිනවකො අප්පා.. මොන මගුලටද ඕයි මේක ලොක් කරන්නෙ හැමදාම  ලොකූවෝ "

"අහ් ච්චඃ ... මොන මගුලක්ද ක.......රන්නෙ"

හෙන සීරියස් පිට කියන් ගිය කතාවෙ අන්තිමට තොල්කුත් හපන් මහ කෑදර බැල්මකින් මූනටම එබිලා කියද්දි මගේ සිහිය ආගිය අතක් නැති තත්පර දෙක තුනකට පස්සෙ මං කෑගහුවත් ඊට පස්ස්ව් ආයෙත් මූ මගුලක් කියන් ගියත් ඒ එක්කම චූටි දොරට ගගහ කෑ ගහද්දි ඇදෙන් එකපාර නැගිටින්න ගියත් විනුද් මාව අල්ලගත්තා වෙද්දි ආපහු ඒ අත උඩටම වැටෙද්දි මං දැගලුව උනත් කියන්න ගිය දේ ඉවර කරන්නත් කලින් මූ මගේ නලලින් තොල් තද කලා...

"අදින් පස්සෙ තමුසෙගෙ ලොකුකමුයි ඔව' යන බහුබූතයි තමුසෙ ම තියාගන්නවා... මට අවසර හම්බෙලා ඉවරයි..."

......................................................................................................

....................................................................................................

ලියපු ටික නැති උනානෙ ආපහු ලියන්න හිතෙන්නෑ එහෙම උනාම ඉතින් චූටිම චූටි කොටසක් ❤️‍🩹😕

හෙමින් ගියාට අවුලක්නෑද !?

🌼🖤

No more | Ongoing Where stories live. Discover now