We just friends ☯︎︎ [ complet...

By __vimneth

26.4K 4.4K 5K

Love is a game ... 💀 Are you trust me??? Oh oky don't trust me... Just read this 😌 its about best friends... More

-Intro-
Ep : 01 ❤️
Ep : 02 ❤️
Ep : 03 ❤️
Ep : 04 ❤️
Ep : 05 ❤️
Ep : 06 ❤️
Ep : 07 ❤️
Ep: 08 ❤️
Ep : 09 ❤️
- sorry -
Ep :10 ❤️
Ep : 11 ❤️
Ep: 12 ❤️
Ep : 13 ❤️
Ep:14 ❤️
Ep : 15 ❤️
Ep: 16 ❤️
Ep: 17 ❤️
Ep: 19 ❤️
Ep : 20❤️
Ep : 21❤️
Ep : 22❤️ [ End ]
🍑 peaches 🍑
- New one -

Ep: 18 ❤️

886 171 307
By __vimneth

" ඔයා???????"

අවුරුදු ගානක් මුහුනට මුහුන දැකපු නැති පරන ආදරවන්තයන්ගේ ඇස් එකිනෙකට මොහොතකට නතර උනා... හොබී ගේ ඇස් වල නොදැනීම කදුලු පිරුනේ අතීතය චිත්‍රයක් වගේ එයාගේ ඉස්සරහ ඇදෙද්දී...

ඇයි දාලා ගියේ? ඇයි බොරුවක් කලේ? ඇයි රිද්දුවේ? ප්‍රශ්න දාහක් හිතේ තියාගෙන කොහෙද මැනිකේ ගියේ වගේ බැල්මකින් යුන්ගී හොබී දිහා බලාගෙන හිටියේ හදවත ගැලවිලා බිම වැටෙන තරම් වේගෙන් ගැහෙද්දී...

" යුන්ගී.......... මට ඔයාව මතක් උනා"

විනාඩි ගානක දෙන්නා අතර තිබුනු නිහඩබව බිදමින් හොබී යුන්ගිව තුරුල් කර ගත්තා.. අවුරුදු ගානක නැති වෙලා තිබ්බ උනුසුම ආයෙමත් යුන්ගිට දැනෙන්න ගත්තා.. හැමදාමත් වගේ හොබී ලග දැනුනු වැනිලා සුවද අදත් යුන්ගිට දැනෙන්න ගත්තා..මීට කාලෙකට කලින් නම් හොබීව දැක්ක ගමන් එයාට තුරුලු උනේ යුන්ගී... ඒත් අද ඒ උනුහුම හෙව්වේ හොබී...
හොබීගේ ඇස් වලින් වැටුනු උනු කදුලු යුන්ගිගේ කමිස උරහිසට හොදටම දැනුනා... එයාව අල්ලගෙන තව ටිකක් පපුවට තුරුලු කර ගන්න ඕන උනත් යුන්ගිට හදවතින්ම එයාව තුරුලු කර ගන්න තව ටික වෙලාවක් ඕන උනා..  යුන්ගිගෙන් කිසිම රිඇක්ට් එකක් නැති නිසා අත් දෙකෙන්ම කදුලු පිහ දාන ගමන් හොබී යුන්ගිගේ මූන දිහා ඕන කමින් බැලුවා..

යුන්ගිගේ මූනෙ තිබ්බේ දුක... වේදනාව.... ඇයි එහෙම කලේ කියන හැගීම... තවත් විදිහකින් මම ආදරෙයි කියන පෙනුම.... ඒ හැමදෙයක්ම එකට මුහු වෙච්ච කලකිරීම...

" යු..යු.......න්ගි...යා....... ම...මට...... ස...ස....සමාවෙන්න"

හොබී ට කියන්න පුලුවන් උනේ එච්චරයි . . යුන්ගිගේ අත කෙලින්ම නැවතුනේ හොබී ගේ කම්මුලේ.. කොච්චර සියුම් විදිහට අත ගෑවද කීවොත් හොබී හිටියේ බිම කම්මුලත් අතින් අල්ලගෙන..

" යුන්..... යුන්.....ගී ....   "

වෙව්ලන කටහඩින් ... ගොඩක් පුදුමයෙන් හොබී යුන්ගිට කතා කලා.. එසැනින් යුන්ගි හොබී ගේ උරහිසෙන් අල්ලලා නැගිට්ටවලා ගොඩක් හයියෙන් තද කරලා අල්ල ගත්තා..

" ඇයි එහෙම කලේ කියනවා.... ඇයි එහෙම කලේ "

හොබීව උරහිස් දෙකෙන් අල්ලලා තදින් සොලවන ගමන් ආයේම පාරක් යුන්ගී හොබී ගේ කම්මුලට ගැහුවා..

Hobi : යු.....යුන්ගී...... මම..   මම කියන .... දේ.

Suga : නෑ ඔනේ නෑ.... ඇයි එහෙම කලේ කියනවා.. වැරැද්ද කලා මදිවට කිසිම දෙයක් නොකියා පැනලා ගියේ ඇයි කියනවා.... මම කොච්චර තමුන්ව හෙව්වද ..   ඔයා මෙහේ නෑ කියලා දැන දැනම ඔයා යන එන තැන් වල මම ඔයාව පිස්සෙක් වගේ කොච්චර හෙව්වද දන්නවද...

මට වඩා ආදරේ කලේ නම්ජූන්ටලූ නේද? ඒ මගේ හොදම යාලුවා.. පැනලා නොගිහින් කෙලින් කතා කලානම් මේක විසදන්න තිබ්බේ නැද්ද ... ඇයි දැන් මාව හොයන්නේ.. මම ඔහේට ආදරේ කලා මදිද ජන්ග් හේසොක් ?

Hobi : ඕන තරම් ගහන්න .... ඕන තරම් බනින්න යුන්ගී... මම දන්නවා මම වැරදී ... ඔයාලා හැමෝටම මම කලේ වැරැද්දක් ... මෙහෙම ඔයා ඉස්සරහ හිටගෙන ඉන්න වත් මම සුදුසු නෑ ....ප්ලීස්..... මට සමාවෙන්න........ මට සමාවෙන්න යුන්ගියා.... මට සමාවෙන්න

Suga : තමුසෙට මම.........

යුන්ගී ආයෙම සැරයක් හොබී ට අත ඉස්සුවෙ එයාගේ තරහ දුක පිට කරන්න ආයෙම සැරයක් හොබීට ගහන්න... ඒත් හොබී ගේ ඇස් වලින් වැටෙන කදුලු රතු උනු කම්මුල්...යුන්ගිව එතනම නැවැත්තුවා..... යුන්ගිගේ ඔලුව ඇතුලෙම ජිමින් ගේ වචන එයාට කතා කරනවා වගේ ඇහුනා... " සමාව තමා වැදගත්ම දේ "

යුන්ගී එතනම බිම ඉදගත්තා.... හිතෙ තියෙන දුක කදුලු වලට හරවන ගමන් මෙච්චර කල් නිහඩව දරා ගත්තු වේදනාවල් සේරම දිය කරලා ඇරියා...

" ඇයි........ ඇයි මාව දාලා ගියේ....... මට ගොඩක් පාලූ දැනුනා..... වෙන කාටත් වඩා... මට ගොඩක් පාලු දැනුනා......හොබී......... ඇයි ගියේ .. . ඇයි මට කීවේ නැත්තේ... ඇයි පැනලා ගියේ.... ඔයා ගියාට පස්සේ මම ජීවත් උනේ මන් වගේ නෙමේ ...... නිකමටවත්.... එක කෝල් එකක්.......ඔයාගෙන් කෝල් එකක් එනකන් මම කොච්චර බලන් හිටියද.. "

ඉකිගහන යුන්ගිව තමන්ගේ අත් අතරට ගත්ත හොබී ... එයාව පපුවට තද කර ගත්තේ උහුල ගන්න බැරි දුකකින්......

" සමාවෙන්න මට...... හැමදවසකම ඔයාට කතා කරන්න හැදුවත් ... මට ඒකට හයියක් තිබුනෙ නෑ...මට ඕන උනේ මගේ වැරදි හදා ගන්න... ඒත් මම නිසා... ඔයාගෙ ජීවිතේට මේ වගේ වැරැද්දක් වෙයි කියලා කීයටවත් හිතුවෙ නෑ... මට සමාවෙන්න..... ආයෙමත් ඒ වැරැද්ද හදන්න අවස්තාවක් මට තියෙනවද යුන්ගී........."

හොබී ගෙන් ඈත් වෙලා ඒ කදුලු පිරුනු ඇස් වලින් හොබී ගේ අසරන ඇස් දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු යුන්ගී හොබී වත් පෙරලගෙන නැගිටලා අහක බලාගත්තේ හොබී ට පැත්තකට තල්ලු කරලා දාන ගමන්..

'" හ්ම්ම්ම්ම්ම් මම දන්නවා.. මම කලේ සමාවක් දෙන්න ත් බැරි... ආපහු අවස්තාවක් දෙන්නත් බැරි....ම්ම්ම්ම්ම්ම්ම්ම්

හොබී ට එයාගේ කතාව සම්පූර්ණ කරන්න හම්බුනේ නෑ.. සීතල තොල් දෙකකින් හොබී ගේ තොල් අල්ල ගත්තේ හොබී ගේ ඇස් දෙකත් පුදුමයෙන් ලොකු වෙද්දී..

" යු..... යු...... යුන්ගී???? "

" ඇයි මොකද..... එහෙම හොද නැද්ද..... ඔයාට මම අවස්තාවක් දුන්නා... එහෙම හොද නැද්ද..... ම්ම්ම් එහෙමත් නැති නම් තව පාරක් කන්න ඕනිද....  "

යුන්ගී කියාගෙන කියාගෙන ගියේ හොබී ගේ ඇස් තවත් පුදුමයෙන් ලොකු කරන ගමන්...  ඒත් එක්කම යුන්ගි එයාගේ එක අතක් හොබී ගේ ඉනවටේ දාල හොබීව එයා ලගට ලන් කර ගත්තා..

" ආයේ පැනලා යන්න හිතන්නවත් එපා... මම ඔයාට කොහෙවත් යන්න දෙන්නේ නෑ... "

ආයෙම සැරයක් යුන්ගී හොබී ගේ සීතල තොල් තමාගේ තොල් අතරට ගත්තේ මොහොතක් ඒ දෙන්නගේ ලොකේ තනි වෙන ගමන්... හොබී ගේ ඇස් වලින් උනු කදුලු වැටෙද්දී.... යුන්ගී හොබීව සැනසුවේ.... හොබීට සමාවදුන්නු බව හැගෙව්වේ හොබී ගෙ තොල් තවත් හයියෙන් අල්ල ගෙන..

  Jin's pov :

යුන්ගි හොබී දිහාට යනවා මම බලාගෙන හිටියේ ගොඩක් ලොකු ඕනකමකින්... හොබී වැරදි කලා තමා... හැබැයි එයා ඒවා තනියම කරපු දේවල් නෙමේ.. එයා එච්චරම ලොකු වැරදිකාරෙයෙක් වෙන්න මමත් හේතුවක්... මට ඕනේ නූල් බෝලයක් වගේ පැටලිලා තියෙන අපේ ජීවිත වල ඒ ගැට එකින් එක ලිහන්න... මට ගොඩක් සතුටුයි .... අද එක ප්‍රශ්නයක් විසදෙනවා... මට විශ්වාසයි සුගා හොබී ව බාරගනී..... හී... හැබැයි පුතෝ හොබී ඉස්සර දාගෙන හිටපු ලොකුකම් වලට නම් ටටා බායි කියන්න වෙයි 🤭 මට ශුවර් මේ පාර නම් යුන්ගි තමා වැඩ්ඩා වෙන්නේ හී හී......
කොහොම හරි එයාලා සතුටින් නම් එච්චරයි ....

Author's pov :

ජින් හොබී යුන්ගිගේයි දිහා බලාගෙනම කල්පනා කලේ මොනවා උනත් ඉස්සරහට වෙන්න යන්නේ හොද දෙයක් කියලා හිතන ගමන්..

Jin : හුටා.... දුන්නා නේද පාරක්...... අම්මෝ ඒක නම් රිදෙන්න ඇති....කමක් නෑ... ඕකා එක පාරක් හරි කන්න ඕනේ..

ඕ යේ....... තව පාරයි...... මූ අද ගුටි කාලා තමා මැරෙන්නේ...... සන්තෝ...........සේ......බෑ..... හික් හික්....

📲📲📲📲 NAMJOON 📲📲📲📲

" අනුන්ගෙ ගැට ලිහන්න යනවට හොද වැඩේ.... දැන් ලිහපන්කෝ මගේ ගැටේ...... "

හොබී ගේ යි යුන්ගිගෙයි ගුටි කෙලි සටන පාඩුවේ රසවිද විද හිටපු ජින් ට බාදාවක් උනේ ..එයාගේ පරම පිවිතුරු ආදරේ නම්ජූන් ....... ඒක දිහා බලාගෙන කෝල් එක කට් වෙනකන් බලන් හිටපු ජින් නම්ජූන්ට මැසේජ් එකක් දැම්මා

Jin : hey... Im with hobi......

Nj : oh really .... Im gonn kill that shit

Jin : 😂 come fast.... And prove it

Nj : yaa.. I will.... Wait for me.... 😡

" අනේ මගේ හොබී 😂 සමාවෙයන් දෙයියෝ... සුගා ගෙනුත් ගුටි කාලා උබට අද ජූන් ගෙනුත් කන්න වෙනේ "

ජින් තනියම හිනා වෙවී ඉක්මනට හොබී ලගට ගියා...

Jin's pov :

මම ඉක්මනට හොබී ලගට ගියේ නම්ජූන් එනවා දැන් මොකක්ද ඊලගට කරන්නේ අහන්න.. මොනවා උනත් මිනිහා තමා ගේම් කාරය... මම එතන ට යද්දී මේ දැන් ගුටි කෙලි හුවමාරු කර ගත්ත මිනිස්සු බදාගෙන කරගෙන කිස් කරනවා... දැනන් හිටියනම් යන්නේ නෑ ඉතින්.... ඒත් මොනව කරන්නද..... හී හී මේ වගේ වෙලාවට දෙන කුරිරු ආතල් තමා වටින්නේ..

"" මේ.... එක්ස්කියුස් මී මිස්ටර් හේසොක්... "

මම කතා කරපු නිසා දෙන්නම බය වෙලා ඈත් උනා... හොබී ගේ මූන නම් හොදටම රතු වෙලා... මූ කරලා තියෙන දේවල් වල හැටියට මෙච්චර ලැජ්ජා වෙන්න දෙයක් තියෙනවද කියලත් මට හිතුනා 😂 හිතුනට ඉතින් කියන්න ගියේ නෑ... මොනවා උනත් මගේ යාලුවනේ...

Author's pov :

Jin : මේ බන් නම්ජූනා එන ගමන්

Suga : නම්ජූන් ??? ඌත් එනවද .......

යුන්ගී ඇහුවේ නුරුස්සන ස්වබාවයකින්.... ඒක සාදාරන වෙන්න හේතු තිබුනා... යුන්ගී හොබී නම්ජූන්...මෙ තමා මේ නූල් බෝලේ ලොකුම ගැට තුන... යුන්ගිට හොබී ඉන්න තැනදී නම්ජූන් ට මුහුන දෙන්න ටිකක් අමාරු උනා..

Jin : යා බය වෙන්න එපා.. උබෙ මිනිහා උස්සන් යන්න නෙමෙ එයා එන්නේ මාව උස්සන් යන්න... ම්ම්ම්ම්ම්

Suga: අහ්හ්හ්හ්.......

Hobi: ඔව් ඔව්... අපි මේ පොඩි ටෙස්ට් එකක් කරනවා ... ඌ ඇත්තටම ජින් ට ආදරෙයි ද බලන්න... ඒකට මට ටිකක් ජින් ගේ පස්සෙන් යනවා වගේ රගපාන්න වෙනවා

Suga: අඩේ.... එහෙම කරන්න එපා බන්.... ඌ උබට පන ඇරලා...

Jin : ඇත්තමද?????

Hobi : මූ මන් කීවට පිලිගන්නේ නෑනේ බබා...

Suga : හරි හරි ඉතින්... ඕනෙම නම් කරලා බලන්නකෝ... හැබැයි ඉතින් හෝප් ඔයාට ගුටි කන්න වෙන එක වෙනවා....

තුන් දෙනාගෙන කතාව එතනම නතර උනේ කුලප්පු වෙච්ච මී හරෙක් ඇතුලටම ඇවිල්ලා කාර් එක නවත්තපු නිසා..

" හුටා ...... ආවා.......... ජින් ඔයා මන් ලගට ඇවිල්ලා ඉද ගන්න...... "


-----------------------------------------------------------------

Jimin's pov :

ජන්කුක් ගේ කොල් එකෙන් පස්සේ මම ඉක්මනට ටේ ව හොයාගෙන ගියා.... මගේ ටේ ට මෙහෙම දෙයක් උනේ මන් නිසා..... එයා කවදාවත් එහෙම බොන කෙනෙක් නෙමේ...... ජන්කුක් එයාව එක්කන් යනකන් බලන් හිටපු මන් තමා වැරදී.... ටේ ගේ හිත රිද්දපු මම තමා වැරදී..... මම කිසිම වැඩකට නැති කෙනෙක්.... මට මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මට කිසිම වෙනසක් කරන්නේ නැතුව මට මෙච්චර ආදරේ කරපු ටේට ........ මම කොහොමද මෙහෙම දෙයක් කලේ .... වෙච්ච හැමදේටම මමයි වගකියන්න ඕනේ.....
මගෙ හිතේ තිබ්බේ ගොඩක් ලොකු කලකිරීමක්.... මම මටම බැන බැන ටේව හොයාගෙන ගියා.... එයාට මොනවා හරි වෙලා තිබ්බොත්...... මම කවදාවත්ම මටම සමාවක් නම් දෙන්නේ නැති වෙයි.....හොදටම හවස් වෙලා තිබුන නිසා ක්ලබ් එකේ ගොඩක් සෙනග හිටියා... බයක් දැනුනත් මම කොහොම හරි ටේ හිටපු කාමරේ හොයා ගත්තා..

කාමරේට යද්දි මම දැකපු දෙයින් මට දැනුනේ මගෙ හදවත එක තැන නතර වුනා වගේ ... මගේ ටේ.......මගේ ටේ.......










" ඕක නවත්තන්න...... එයාට ඉන්න දෙනවා......... එයා ලහින් අයින් වෙනවා......... "









🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝

හායිම් පීචස්..... 🤭

ඔම්නා දුම්නා අහ්.... ඉක්මනට ඉවර වෙයි.... හී හී තව ටිකයි...... 😌

අද නම් 😅 සෑහෙන්න බොලදයි වගේ නේත 😅

මොනා හරි කොටාගෙන යන්නලාකෝ 🤭🤭

අහ්හ්හ්හ්හ්හ් මේ පීචස්.....හදට යමුතේ 👀🌼🌝

හී හී.. අහ්හ් මෙන්න මන් ගානේ පීච්....... හී හී කාලා යන්නලා..... 🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑

ඒනම් මම ගිහින් එන්නම්කො.... 🍑🌼🌝❤️

බායිම් පීචස්..... 🌼

#stay safe 🌝🌼
#stay tune 🍑❤️

Continue Reading

You'll Also Like

39K 7.3K 48
🚫short chapters. 🚫short story. 🚫diary type. 🚫taekook ship story 🚫this is a fanfiction. 🚫 male pregnancy 🚫 This is a fanfiction... not english...
920 147 5
Taekook Top kook⬆️ Bottom Tae⬇️ werewolf love story😘 Smut warning🔞 Male pregnant😇
5.2K 907 19
Life is all about being with you....💝 HOSEOK × JIMIN JUNGKOOK × HERA NAMJOON × ITSUKI
68.8K 7.3K 58
Two families, a forbidden romance, and a never ending war. Tanoi used to tolerate Imani just to hide her feelings for him, but he knew there was more...