The last omega 🐺💙 || Taekoo...

By -vkmystery-

197K 31.6K 5.9K

වසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනය... More

🐰❤️🐯
Introduction of characters
Wolf from
1. Siblings
2. Wild thoughts
3. Attack
4. Mate
5. Race to Daegu
6. Grand entrance
7. Moon child
8. 18th birthday
9. Hair colour
10. You bet
11. True blood alpha's voice
12. Jealous? Jealous.
13. All wishes come true
14. Let destiny do its job
15. Off road
16. I can give you a ride
17. Your smile is my favorite
18. Introduction of wolves
19. Inside out
20. Sleeping beauty
21. Blue rose
22. Blue gifts
23. Blue butterfly
24. Be free
25. Motherly warmth
26. Surprise
27. 00:00
28. Special wolf
29. First night
30. Birthday celebration
31. Birthday greetings
32. Tenerife sea
33. Locket necklace
34. Intruders
35. Departure
36. Nesting
37. Heat
39. Large? Seriously?
40. Hourglass
41. One more
42. You're mine and mine alone
43. Dead meat
44. Belle knows how to calm the beast
45. Kim Taehyung
46. Blue box
47. Help me protect my brother
48. Vampire's secret
49. Changes
50. Possessive? Naah protective
51. Master
52. Family
53. Danger
54. Impostor
55. Shield
56. Guardian
57. Revelation
58. Powerful
59. Chosen mates
60. Gender
61. Kick
62. Unleashed
63. Eavesdrop
64. Twins
65. Distraction
66. Welcome home
67. Minjae
68. Miracle
69. Ritual
70. Until we meet again
71. Powerful couple
72. I am home
73. Park bogum
74. Seduce
75. Nursery
76. Bundle of joy
77. Full moon
78. Ceremony
New Book
79. Selene
80. Little bubble
81. Lingerie
82. Mirror
Epilogue
A/N
New Story

38. You have what we wanted

2.4K 355 90
By -vkmystery-

ඊළඟ දවසේ ජන්ග්කුක්, නම්ජුන් වගේම ජොන්ග් සුක් තවත් පැක් එකකට ගමන් කලා. ඒ මුලු ගමන පුරාම ජන්ග්කුක් හිටියේ එයාගෙ මේට්ගේ තත්ත්වය නිසා නිහඬව වගේම කේන්තියෙන්.

මින් යොන්ග් එයාගේ වේදනාවට සහනයක් ගෙන දුන්නට පස්සෙ ටේහ්‍යුන් පැය දෙකක් විතරක් නින්දට වැටුනා. ඒත් එයා උදේ පාන්දරින්ම ඇහැරුනේ කවුරුහරි එයාගෙ බඩට අනිනවා වගේ තවත් වේදනාත්මක රැල්ලක් සමඟින්.

තදින්ම එයා එයාවම ස්පර්ශ කරගන්න ඕන වන තරමටම උද්දීපනය ගෙවෙන හැම පැයකම එයාගෙ තුල වැඩෙනවා ටේහ්‍යුන්ට දැනුනා. එයාට තදින්ම එයාගෙ ඇල්ෆව ඕන වුනා, එයාගෙ වේදනාව නැති කරන්න ජන්ග්කුක්ව ඕන වුනා, එයාගෙ මේට්ගේ ස්පර්ශය එයාට ඕන වුනා, එයාට තදින්ම එයාගෙ ඇල්ෆව ඕන වුනා දිගටම එයාගෙ ඇතුලත දඟලමින් තියෙන තියුණු නොපිරුණු ආශාව ඉටුකරගන්න. එයාට ඕන වුනා ජන්ග්කුක් එක්ක ශරීරයෙන් එකතු වෙන්න, සන්සුන් වෙන්න, එයාගෙන්, එයාගෙන් විතරක්ම.

දහවල් කාලයේදී blink pack එකට ඇවිත් ඉක්මනින් ටේහ්‍යුන්ට වීඩියෝ කෝල් එකක් ගත්ත ජන්ග්කුක්ට අනිත් කට්ටිය දැනුම් දීලා තිබුනා එයාලා එයාගෙ මේට්ගේ වේදනාවට සහනයක් දුන්නා කියලා. ඉතින් එයා ටිකක් සන්සුන් වුනා. ජන්ග්කුක් කාලය නාස්ති නොකර ඉක්මනින් එයාගෙ පුංචි ඔමේගට කෝල් එකක් ගත්තා.

"හායි." තොල් උල් කරගෙන ටේහ්‍යුන් කිව්වා.

"හායි love." ජන්ග්කුක් පිළිතුරු දුන්නේ දුකින් කියලා එයාගෙ කටහඬින් අහන්න පුලුවන් වුනා. ආදරෙන් එකිනෙකා දිහා බලමින් විතරක් ඒ දෙන්නා විනාඩි කීපයක් නිශ්ශබ්දව හිටියා.

"මට ඔයා නැතුව පාළුයි මැණික." ජන්ග්කුක් කිව්වම එසැණින් ටේහ්‍යුන් බබෙක් වගේ අඬන්න පටන් ගත්තා.

"මටත් ඔ-ඔයා නැතුව පාළුයි ක්-කුකී. ප්-ප්ලීස් ගෙදර එ-එන්න." අවසානයක් නොතිබුනු ඉකිබිඳුමෙන් කැළඹෙන්නෙ නැති වෙන්න තමාගේ උපරිම උත්සාහයෙන් ටේහ්‍යුන් කිව්වා. මේ අතරේ ජන්ග්කුක්ට එයාගෙ පපුවෙන් වේදනාවක් දැනුනා. මොකද එයාගෙ මේට් ඉන්න තත්ත්වය දැක්ක එක හැරුනම එයාගෙ පුංචි ඔමේගගේ වේදනාවත් එක්ක බැලුවම එතරම් දෙයක් නොවුනත් එයාටත් ටේහ්‍යුන්ගේ වේදනාව දැනුනා.

"මං ඒකට උපරිමෙන් ට්‍රයි කරනවා මැණික. මං පොරොන්දු වෙනවා, ඔයා ගාවට ඉක්මනට එන්නම්." ජන්ග්කුක් කිව්වෙ එයාට පුලුවන් විදිහට එයාගෙ මේට්ව සනසමින්.

"පොරොන්දු වෙන්න මට, ඔයා හෙට මාත් එක්ක නේද ඉන්නේ?" ටේහ්‍යුන් හුරතල් විදිහට ඇස් දෙක බෝල කරගෙන ඇහුවා. එයාගෙ බබාගෙ අහිංසක කමයි ආදරණීය බවයි දැක්ක ජන්ග්කුක්ට හිනා වෙන්න ඕන වුනා. ඒත් තවත් වේදනාත්මක රැල්ලක් දැනුන ටේහ්‍යුන් ෆෝන් එක ඇඳ උඩට අතඇරලා එයාගෙ උදරය තද කරලා අල්ලගත්තා. මේ අතරේ ජන්ග්කුක්ද එයාගෙ ෆෝන් එක සම්පූර්ණයෙන්ම අතඇරියා. මොකද එයාටත් ටේහ්‍යුන්ගේ වේදනාව දැනුනා.

ජන්ග්කුක්ගේ කාමරේට කඩාවැදුනු ජින් වගේම ජීසුට එයාලගෙ මල්ලි වේදනාවෙන් කෑගහන සද්දෙ ඇහිලා තිබුනා... ආයිත්.

"කුකී ප්ලීස්!!! Touch me!!!" ටේහ්‍යුන් ආයිත් කෑගැහුවා. ජන්ග්කුක් ඉන්නෙ එයාගෙ මේට් එක්ක නොවන නිසා තවමත් එයාට දුකක් දැනුනත් එයාගෙ මේට් එයා වෙනුවෙන් කරන ඉල්ලීම ඇහුනම ජන්ග්කුක්ගේ මූනේ හිනාවක් ඇදුනා.

පැය කීපයක් ගෙවිලා ගියා, වේදනාව නිසා ටේහ්‍යුන් තවමත් අඬමින් හිටියා. ඊයේ දවසත් එක්ක බැලුවම ටේහ්‍යුන්ගේ ඇඟේ රස්නේ තුන් ගුණයකින් වැඩි වෙලා තිබුනා. ජින් සීතල වතුරෙන් පොඟවපු තුවායකින් එයාගෙ මල්ලිගෙ ඇඟ ආයිත් පිහ දැම්මා.

ජන්ග්කුක්ගේ කලබල බව ගෙවෙන හැම පැයකම වැඩි වුනේ දුක්විඳින එයාගෙ මේට් ගාව එයා නැති නිසා. එයාට තදින්ම ඕන වුනා එයාගෙ මේට්ව එයාගෙ උනුසුමේ තුරුලු කරගන්න, එයාට ඕන වුනා එයාගෙ පුංචි ඔමේගව ස්පර්ශ කරන්න, එයාට ඕන වුනා එයාගෙ වේදනාව නැති කරන්න එයත් එක්ක ශරීරෙන් එකතු වෙන්න වගේම එයාව මාක් කරන්න.

කේන්තියෙන් කොණ්ඩෙ අල්ලගෙන මිරිකන ජන්ග්කුක්ට කිසිම දෙයක් කරගන්න බැරි වුනා, වගකීම් විරහිත මේට් කෙනෙක් වෙන්න එයාට ඕන වුනේ නෑ. ඒවගේම තමා එයාට අනාගතයේදී කිසිවක් නොදන්න මෝඩ ප්‍රධාන ඇල්ෆා කෙනෙක් වෙන්නත් ඕන වුනේ නෑ.

එයාගෙ මේට්ට වගේම එයාගෙ පැක් එකට තමන්ගේ රාජකාරිය ඉටුකරන ක්‍රමයක් ගැන හිතමින් පැයක්ම ගෙවිලා ගිහාම එක ක්‍රමයක් එයාට මතක් වුනා. එයා ඉක්මනින් එයාගෙ අප්පට කතා කරන්න එයා ගාවට ගියා. Blink එක විසින් හදලා තිබුනු අප්පාගේ කාමරයට එයා ගියා, දොරට තට්ටු කරපු ජන්ග්කුක් අප්පගෙන් ප්‍රතිචාරයක් එන්නත් කලින් කාමරේ ඇතුළට ගියා.

"අප්පා!" ජන්ග්කුක් කෑගැහුවා. ජන්ග්කුක් කියන්න හදන්නෙ මොකක් ගැනද කියලා අහන්න වගේ එයාගෙ අප්පා ඔලුව ඇල කලා.

"ප්ලීස් ඔයාට පුලුවන්ද හෙට මට ගෙදර යන්න අවසර දෙන්න? ටේහ්‍යුන්ට මාව හොඳටම ඕන වෙලා. Midzy pack එකට යන්න ඔයාටයි නම්ජුන්ටයි පුලුවන් වුනොත් මට ගෙදර යන්න පුලුවන්නෙ. Bangtan pack එක අපේ පැක් එකට යන පාරෙ තියෙන නිසා හොරු ගැන අහන්න ඔය දෙන්නව මට එතනින් ඩ්‍රොප් කරන් යන්න පුලුවන්." ලොකු බලාපොරොත්තුවකින් ජන්ග්කුක් කිව්වා.

මේ අතරේ හිස විතරක් වනපු ජොන්ග් සුක් ආයිත් එයාගෙ ෆෝන් එක කනේ තියා ගත්තේ මෙච්චර වෙලා එයා සෝජුන්ගෙන් එයාලා අල්ල ගත්ත හොරුන් ගෙන් ප්‍රශ්න කිරීම ගැන අලුත් තොරතුරු අහමින් හිටපු නිසා. ඒත් එයා අප්‍රසාදය පල කලා, ඒ හොරු පස් දෙනා එයාලගෙ ඉඩමට ආවෙ ඇයි කියන එකට කිසිම දෙයක් කියනවා වෙනුවට උන් හිනා වුනා විතරයි. ඒ වගේම උන්ගෙ කටින් පිට වුනේ එක දෙයයි.

"අපිට ඕන වුනු දේ උබලා ගාව තියෙනවා."

••••••••••••••••••••••••••••••••••••••••••
Continue vote & comment 💜💚

A/N : කුකී යනවලු ඔන්න ටේ බබා ගාවට 😶❤️

මොනවද දන්නෑ ඒ හොරු ටිකට ඕනේ 🙂

හායි 😶 මන් දන්නවා කොටයි තමයි  😁 ඊලග එකත් කොටයි 👉👈

😂💔

ලව් යූ බායි 😘❤️

Stay safe 💚
Thank you all ❤️❤️

kim_tae_kd

Continue Reading

You'll Also Like

50.4K 1.3K 103
«នាងគ្មានសិទ្ធសួរយើងឡើយទួនាទីរបស់នាងជាប្រពន្ធ!ប្រពន្ធដែរជាប់កុងត្រាជាមួយយើង» «នាងខ្ញុំខុសខ្លួនខ្លាំងណាស់ដែរមកធ្វើជាប្រពន្ធរបស់លោក!លោករកសីុខុសច្បាប់លោ...
307 119 39
Varulvar och vampyrer har alltid hatat varandra sedan urminnes tider... eller? Sam Acker är van vid att hålla låg profil i sitt lilla samhälle i Verm...
145K 21.6K 49
😡 ඩෑඩ් මට එයාව මගෙ පපා කරගන්න ඕන 😡 මොකද්ද 😡 මට එයාව මගෙ පපා කරගන්න ඕන 😡 ඔයාට ඕන විදියට වෙයි මගෙ සන් 🙂 ඇයි මාව මැරි කරන්න බැ කිව්වේ හයුන්ගී...
68K 5.3K 30
We laugh together, we cry together These simple feelings were everything I had When will it be? If I see you again I will look into your eyes And say...