ETERNAL LOVE ( Complete )

By kimishz

5.6K 824 118

අදරනීයන් පිරිනූ..... නිමක් නොවන ආදරයක්.... ජිවිතය ආදරය කර ගත්.. යූවලක් More

Episode 02 ❤️
Episode 03 ❤️
Episode 04 ❤️
Episode 05 ❤️
Episode 06 ❤️
Episode 07 ❤️
Episode 08 ❤️
Episode 09 ❤️
Episode 10 ❤️
Episode 10 ❤️
Episode 12 ❤️
Episode 13 ❤️
Episode 14 ❤️
Episode 15 ❤️
Episode 16 ❤️
Episode 17 ❤️
Episode 18 ❤️
Episode 19 ❤️
Episode 21 ❤️
Episode 22 ❤️
Episode 23 ❤️
Episode 24 ❤️
Episode 25 ❤️
Episode 26 ❤️
Episode 27
Episode 28 ❤️
Episode 29 ❤️
Episode 30 ❤️
Episode 31 ❤️
Episode 31 ❤️ 🔞🔞🔞🔞🔞
Episode 33 ❤️
Episode 34 ❤️
Episode 35 ❤️
Episode 36 ❤️
Episode 37 ❤️
Episode 38 ❤️
Episode 39 ❤️🔞🔞🔞🔞🔞🔞
Episode 40 ❤️
Episode 41 ❤️
EPISODE 42 ❤️
Episode 43 ❤️
Episode 44 ❤️ ( Last Episode)

Episode 20 ❤️

105 21 1
By kimishz

Episode 20 ❤️

Rm... 🐨

අයේ sexy වෙන්න එපා.. ඔයා ඔය ඉන්න විදිය මට හොදයි....

හා... ඔයා අයේ කියන්න එපා එහෙනම් එක හරිද....

rm...🐨

හ්ම්ම්ම්...

උම්මා....😘😘😘

මං ජූනාගේ කමුලට kiss එකක් දුන්නා.....

rm...🐨

ඔය ආදරේ මට හැමදාම දෙනවා නෙද... මව කවදාවත් දලා යන්න එපා ඉෂ්...

නැහැ මං ඔයාව දාලා යන්නේ නැහැ ... මට පිස්සු ඈ.. ඔයාව දලා යන්න.. ඔයා දන්නවද ඉස්සර මගේ කමරේ තිබ්බේ ඔයාගේ photo විතරයි.... මං මගේ සමහර යලුවො මව දලා ගියා එවා හින්දා.. මං එයලා ගන්න ගත්තේ නැහැ .. දැන් ඔයා මගේ නේ මට හිනයක් වගේ.....

rm..🐨

😂😂😂😂 ඔයා හරි බරයි නේ... මේ ඉෂ් ඔයාට අනාගතේ දී ලොකු ප්‍රශ්න වලට මූන දෙන්න වෙයි ඈ..

මොකක්...

rm..🐨

මේ මං කිව්වේ.. ඔය ලමයිට කිරිදෙන්න ගියාම එහෙම...

හපො.. නරකයා.. ඔයා මොනාද බැලුවේ.... අනේ මට ලැජ්ජයි අනේ... එක මගේ ප්‍රශ්න යක් නෙමේ අනේ..... මොඩයා...

rm...🐨

ඒත් පොඩ්ඩක් හදා ගන්න එවා...😂😂😂😂

ජූනා මේ ඔක නවත්තන්න.... ගහනවා මං හරිද.... කිසිම
ලැජ්ජාවක් නැහැ නේ මේ යකාට
rm..🐨

මං ඉතිම් ඇතනේ කිව්වේ.... 😂😂😂😂

අපො මේ මිනිහා මොනා බලනවද මන්දා... ( රහසින්)

rm...🐨

මට සිංහලෙන් බනින්න එපා. හොදේ.....

යමුකො ඉක්මනට.... නිදි මතයි....

rm..🐨

තව ටිකයි....

ඉෂ් ඔයා දන්නවද ඔයා අපු මුල් කලේ suga ඔයාට කැමති වෙලා හිටියේ... මං කැමති කියලා දැන ගත්තාම එයා එ අදහස අයින් කර ගත්තා.... පව් එයා...

කො ඔයා.. නිදිද... මෙන්න මෙයා නිදි.... කමක් නැහැ .. මෙවා ඔයා දැන ගන්න ඔන්නේ නැහැ ...

ජූනා තනියම හිනා වෙමින්.. ඉෂ් ගේ බොඩින් එක ලගට අවා...

හෙමිට පඩි පල නැහැ ගලා දොරට තට්ටු කලා...

ජීනී.... මේ මන් ජූනා...

ඈ... ජූනා මොකද මේ..... ඉන්න ජූනා...

කියලා ජීනී දොර ඇරියා..

අපො මෙකිට මොකක්ද වෙලා තියෙන්නේ.. අපො... කාඩ් කුඩු කරලද කොහෙද....

rm...🐨

ජිනී මේයාව පොඩ්ඩක් අල්ලගන්නවද...

ඕ ඔහොම ඉන්න... අම්බො මෙකිගේ බර...

ජූනා ඉන්න මං මෙයාව ඇදෙන් තියලා එන්නම්...

rm..🐨

ඕ තියලා එන්න.. නැගිටිද දන්නෙ නැහැ ....

ම්ම්ම්... අම්බො මගේ කොණ්ද.... 😐😐😐

ජූනා මොකද මෙයාට උනේ...

rm...🐨

සොජු එකක් වැඩි උනා...

අපො මන් මෙකිට කිව්වා වැඩිය බොන්න එපා කියලා...

rm..🐨

කමක් නැහැ මත් එක්කනේ... එහෙනම් ජීනී මන් යන්නම්...

හරි ජූනා පරිස්සමෙන් යන්න...

rm...🐨

හරි.. bye ...

Bye ...

ජූනා ඉෂ් ව දාලා ගියා...

අපො වැඩෙ කාගෙන මහ ලොකුවට ගියෙ sexy එක පෙන්නනවා කියලා ඕය කරගෙන තියෙන්නේ මටත් එක්ක ලැජ්ජයි.. බන්...

ජූනා කට පියාගනකො... ( නිදි විකාරෙන්)

අපො මැරෙන්න ගහන්න හිතෙනවා.. අනේ උබේ කඩ් කුඩුනේ ඉතිම් වැස්සි.... නිදා ගනිම් හොදට නිදාගනිම් උබට කරන්න පුළුවන් ඔක විතරනේ.... අම්මපා... මේකි... 😬😬😬😬

ජීනී ට හොදටම කෙන්ති ගිහින්... ඉෂ් ට හොදටම නින්ද ගිහින්... ජූනාත් පයින්ම එයා ඉන්න තැනට ගියා...

Next Day .... 6.00

ඕ.... ඇයි මගේ ඔලුව මෙච්චර රිදෙන්නේ.... ඊයේ මොකක්ද උනේ.... හයියො.. දෙයියනේ මගේ හැටි... ඔයා ඊයේ බිව්වා නේද ඉෂ්... අපො 😭😭😭😭😭😭😭😭😭😭😭😭 

ඉෂ්ට ඊයේ රෑ වෙච්ච ඔක්කොම මතක් උනා.. ඉෂ් දූවලා ගිහින් කන්නඩිය ගාව නතර උනා..

හපො ඉෂ් මෙක ගැණු ලමයිගේ ගෞරවය පිලිබද ප්‍රශ්නයක්...😣😣😣😣😣

හයියො.. ජූනා කිවා හරි මේ වා පොඩිනේ.. ශික් මොන ලැජාවද්ද මේ.. මහ ලොකු වට මත් sexy වෙන්න ගිහින් ඔයා අහගත්තේ ජූනා ගෙන....

ජනිත්‍රි..... නැගිටපන්කො

ඕ... මන් නැගිටලා ඉන්නේ ඊයේ උන දේවල් මතක් උනාද උබට.. ආ..

ආයිශ්....😣😣😣 මේ බන්... ජූනා කිව්වනේ මෙදෙක පොඩි කියලා...

හපො .... 😂😂😂😂😂 දැන් උබට ඉතින් රෙදි කැලි දාලා තමා ලොකු කරගන්න වෙන්නේ..... 😅😅😅😅😅

අනෙ බං මව බෙර ගන්නකො මේ මගුලෙන්.....

මං කිව්ව එක තමා කරන්න වෙන්නෙ...

අනේ මට බැහැ යකො... ඒ හෙම කෙල්ලෙග්ගෙන් අහනවද මං අහන්නේ....

හිටපන් රෙදි කැලි ටිකක් දෙන්න

ආ මෙන්න ඔය ටික දාලා බලපන්කො

ශේප් නේ අව්ලක් නැහැ නේ...

නැහැ නැහැ  ඔය තියෙන්නේ නියෙමෙට...

හිටපන් මං ටුක් ගලා ලෑස්ති වෙලා එන්නම්...

හ්ම්ම්... උබ office යනවා නේ....

ඕ....

ජනිත්‍රි ඉෂ් එකතු වෙලා එකට විසදුමක් නම් හෙව්වා 🙈🙈🙈🙈😂😂😂😂😂😂😂😂

7.30 a.m

බන් මං යනො.. Bye ..

මේ උබ ඔය රෙදි කැලි ටික වට්ටගන්න එපා .... වට්ටගත්තොත් එතන්නම් තියන වැවට පැනපන් ..

හරි මං වට්ට ගන්නේ නැහැ ....

මං taxi එකක නැගලා office එකට ගියා... මං එනවත් එක්කම අපෙ කොල්ලො 7 දෙනත් අවා

rm..🐨

අද ඉෂ් ගේ පොඩි අමුත්තක් පෙනවනේ....

මොකද මේ ජූනා මං ලගට එන්නේ මට හීන් දාඩියත් දානවා... අනේ මෙක පෙන්නන්ම් එපා ....

Rm...🐨

ඉෂ් අද ඔයාගේ මොකක් හරි අමුත්තක් තියනවා නේ....

මල කෙලියයි මේ යකා එක්ක බැහැ ... අනේ ජනිත්‍රි මාව බෙරගනිම්කො....

මං යනවා ජූනා...

කියලා මං හයියෙන් දිව්වා.... කෙලින්ම නතර උනේ කැබින් එක ඇතුලේ...... අම්බෝ ජූනා ගෙන්නම් බෙරුනා...

rm..🐨

අර මොකද අරයා හොල්මනක් දැකලා වගේ දුවනේ....

jimin මගේ මුන අව්ල්ද....

Jimin ..🐷

ඔය තියෙනේ කිරි හට්ටියක් වගේ...😂😂😂😂😂😂😂😂

rm🐨

පලයන් යන්න ..  යමු යමු අද අපිට පුරුදු වෙන්න තියනවා...

ඒයලත් dance room එකට ගියා.. ගිහින් එයල වැඩ පටන් ගත්තා....

මේ රෙදි කැලි ටික වැටෙයිද දන්නෙ නැහැ ....😔😔😔😔

බොක්ක රත්වෙලා තියෙන්නෙ දැන්නම්.....  එහා පැත්තෙන් Butter song එක ඇහෙනවා.... මාව නැටවෙනවා..... මෙතන...

ඔලුව දලා බලන්න ඔනේ.. ගිහින්....

මං dance room එකේ දොරෙන් හොරන් බලන් හිටියා.....

Suga ..🐺

අර ඉෂ් නේ හොරෙන් බලන් ඉන්නේ..... ගිහින් බලන්න ඔනේ.....

එක පරටම suga අත දාලා මව ඇතුලට ඇදලා ගත්තා....

Suga 🐺

මේ ඉන්නේ හොරා....

මේ ඔප්පා මං අවේ නිකම් මේ මං යන්නම් ...

Hobi...🐼

එපා ඔයා ඉන්න අපි dance කරනවා බලන්න ඔයාට විශෙශ්ෂ වැඩක් නැහැ නේ.... ඉෂ්....

Rm..🐨

මේ කෙල්ලගේ මොකක් හරි අමුත්තක් තියනවා.. අද... කොහෙද..... ..

ජූනා කොහෙද මේ බලන්නේ...😐😐😐

මං ඉක්මනට මගේ අතේ තිබ්බ ෆයිල් එකේන් මගේ උඩ කොටස වහා ගත්තා... 😂😂😂😂

හා මං ඉන්නම් ඔයලා පටන්ගන්න... මං මෙතනිම් වඩි වෙලා ඉන්නම්.....

rm...🐨

අනේ මංදා මොකක්ද වෙනස කියලා හිතාගන්න බැහැ ....

ටික වෙලාවක් එතන එයලා නටනවා බලන් හිටියා.. එයලා නටනකොට මවත් නැටවෙනවා.....

jimin ...🐷

මෙන්න ඉෂ් ව නැට වෙනවා එන්න අපි දෙන්න කපල් dance එකක් දාමූ....

හ්ම්ම්ම්...😆😆😆😆😆😆😆

jimin එක්ක නටනකෝට දන්නේ නැතුවම රෙදිකැල්ලක් බිමට වැටුනා එක ඉෂ්ට තෙරුන්නේ නැහැ ......... 

කටවත් එක මීටර් උන්නේ නැහැ ... එත් ටික වෙලාවක් ගියාට පස්සෙ...

Jungkook ..🐇

මේ ඔයලගේද මේ රෙදි කැල්ල.....

මල කෙලියයි.. අන්දේ...............

කියාගෙන ඉෂ් ඒ රෙදි කෑල උඩට පැන්නා....

ආයිශ්.. මේ පොඩි එකා...😣😣😣😣

Jungkook ..🐇

ඕ.. ඉෂ් මොකද මේ බිම බඩ ගන්නේ... හයියෝ....

මං කරපු වැඩෙට හැමොටම හිනා..

අනේ sorry ... මං යනවා...

කියලා ඉෂ් අර රෙදි කැල්ලත් ගුලි කරගෙන දිව්වා....

Rm..🐨

😂😂😂😂😂😂 මට දැන්නේ තෙරුනේ මොකක්ද අමුත්ත කියලා... 😂😂😂😂😂😂

මේ මං පොඩ්ඩක් බාත් රූම් එක ගිහින් එන්නම්...

කියලා ජූනා ගිහින් හොදටම හිනා උනා...😂😂😂😂😂😂😂😂😂

rm..🐨

මේ කෙල්ලනම්....😂😂😂 හම්බො... මට බැහැ අනේ... රෙදි කැලි ඔබාගෙන ඇවිල්ලා......

මං කිව්ව එක හිතටම වැඩිලද කොහෙද.. පව් අනේ 😂😂😂😂😂

දැන් ලැජ්ජ හිතිලා වෙන්නැති ...😂😂😂😂😂😂

එක ඔච්චර හිතට ගනි කියලා හිතුවේ කව්ද...😂😂😂😂 

අනෙ ඉෂ් ඔයානම් ...😂😂😂😂😂😂😂😂

අපි ඉස්සර වැටුන එක හොදයි වෙන කොහෙහරි වැටුන නම් එහෙම අනේ දෙයියනේ ..... මෙක අම්මට කියන්න ඔනේ...😂😂😂😂😂😂😂😂😂😂 

කියලා ජූනා බාත් රූම් එකෙන් එලියට අවා....

Jin..🐀

මේ ජොඩුවට මොනා වෙලාද මංදා ඉෂ් බිම බඩ ගනවා... මූ මහා හයියෙන් හිනාවෙනවා...

Jungkook ..🐇

එකතාමා මාත් බැලුවේ.... වයර් එකක් ශොට් වෙලාද කොහෙද දෙන්නගේ....😅😅😅 

ඕ.... මොන ලැජ්ජැවක්ද ඒ උනේ.... අපො චටර් වෙනවා කියාලා මෙහෙමත් චාටර් වෙන්න පුළුවන්ද... අනේ... ජනිත්‍රි... 😢😢
ඇඩෙන්නත් වගේ..... මං කොහොමද දැන් එයාලට මුන දෙන්නේ.... අප්පච්චි..... 😢😢😢😢😢😢 .... ඔයිට වඩා හොදයි ඇදුන් නැතුව පාරෙ දුවනවා....... අනේ මට වෙන දෙවල්.... 😢😢😢  දැන් මෙක ජනිත්‍රිට කිව්වොත් එකිත් බනී.... මං කොහොමද office එකෙන් එලියට යන්නේ

කො මේ චොයි... චොයි.... ( කෑගසමින් චෝයිව සොයයි )

අනේ චෝයි phone එක අන්ස කරන්නකො...

හෙලො මිස්...

චොයි.... මේ මට අද වෙලස්සනිම් යන්න ඔනේ.. පොඩි වැඩ වගයක් තියනවා... යන්නද..

ඇයි මේ කලබලේ යන්න කමක් නැහැ ..

අනේ thanks චෝයි...

කියලා phone එක කට් කලා... 😟😟

ඉෂ් අතේ තිබ්බ ෆයිල් එකකින් මුන වහගෙන කැබින් එකෙන් එලියට ගියා...

අනේ දෙයියනේ ඔයා මට අදරෙනම් අර ගොල්ලොන්ව මුනට හම්බෙන්න එපා.. සදු සාදූ.........
පිටිපස්ස බලන්නේ නැතුව යමු...

කියලා ඉෂ් මල් පොච්චි එවලට මුවා වෙමින් ගියා....

අර අපෙ Event manager ට මොනාවෙලාද හොරෙන් හොරෙන් යන්නේ....  office එකේ ඉන්න පොඩිම කෙල්ලනේ... පිස්සුද කොහෙද...😂😂😂😂😂😂

අනේ කවුරුත් ඉස්සරහට එන්නනම් එපා...😢😢😢

ඉෂ් ෆයිල් එකන් මුන වහගෙන දුවගෙන ගියා...

ඉෂ් මිස් මොකද මේ මුන වහ ගෙන

චෝයි මං මිෂන් එකක පොඩ්ඩක් බලන්න අරගොල්ලො එනවද කියලා...😐😐😐

කව්ද අනේ...

අයියෝ... BTS.. විශෙෂයෙන් ජූනා එනවද කියලා බලන්න...

ඔය ඔයාගෙ පිටිපස්සෙ...

කියලා චොයි කියද්දිම මං කගේ හරි ඇගේ හැප්පුනා....

අයිශ්...... ජූනා....😓😓😓 

අයින් එවෙන්නකො.....

Rm..🐨

මෙන්න මෙහේ එනවා....

කියලා ජූනා මව ඇදලා අරන් හෙමිට පහත්වෙලා kiss එකක් දුන්නා....

ඔහො.. ඉෂ් මිස්..😊😊😊😊

ජූනා අතින් කිව්වා චොයිට අනික් පැත්ත බලාගන්න කියලා....

ඔහො sorry mr.joon මං යන්නම්....
අනේ ඒ දෙන්නා... අ........ ශොක් අනේ.... 😊😊😊😊😊🙂

ජූනා අතාරින්නකො..... අනේ මට යන්න දෙන්නකො... please

Rm...🐨

එක මං විහිලුවට කිව්වේ.... ඔයා සිරියස් ගත්තාද....

ඔයා හරි නරකයි... එවගේ දෙයක් ගැනු ලමයෙක්ට කිව්වාම එයා කොච්චර මානසිකව වැටෙනවද කියලා ඔයා දන්නවද...

Rm..🐨

Sorry ...sorry ...sorry ...මං හිතලා නෙමේ කිව්වේ....

හිතල නෙමේ.. අනිත් අය මං ගැන මොනා හිතුවද දන්නෙ නැහැ

Rm..🐨

එයලා එක ගැන දන්නේ නැහැ ..... මං විතරයි දන්නේ...

යන්න..... ඔයා මට යන්න දෙන්න ඔයා තමා වැරෙදි....

Rm..🐨

දෙන්නම වැරෙදි... 50% ගානේ බෙදාගමු...😅😅😅😅

මොඩයා..... 😄😄😄😄

හරි දැන් මට යන්න දෙන්න.....

Rm...🐨

හ්ම්ම්ම්.... දැන් හරිනේ

මං යනවා ඔයා දැන් පුරුදු වෙන්න යන්න.....

Rm..🐨

හ්ම්ම්ම්ම්.Bye . පරිස්සමින් යන්න ....

Bye ....

ඉෂ් office එකන් එලියට ඇවිල්ලා taxi එකක නැගලා ගියා...

Rm...🐨

අනේ මේ කෙල්ලව තෙරුම් ගන්න හරි අමාරුයි...😕😕

ඉෂ්... යනගමන් ජනිත්‍රිට gift එකක් ගත්තා... හෙට එයාගේ birth day එක ..... සප්‍රයිස් එකක් දෙන්න ප්ලැන් කරන ඉෂ්... හෙට යන්න හොද  hotel එකක් බැලුවා... V ඔප්පා බලන් ඉන්නේ හෙට ජීනීට ප්‍රපොස් කරන්න... හෙට තමා එක ගැන දැන ගන්න වෙන්නේ...

V...🐯

jin කෙල්ලො මොනවගේ දෙවල් වලටද කැමති....

jin..🐀

එක එක අය එක එක විදියයි බන් ... දැන් අදමා කැමති එයාට කන්න අරන් දෙනවනම් ඔය වගේ එක එක එවා....

V ..🐯

හ්ම්ම්... එහේමද... හරි හරි...

මටම තමා මොනාහරි හිතලා ගන්න වෙන්නේ....

Rm...🐨

ලමයි හෙට ඔයාලට වැඩක් නැහැ නේ...අපිට හෙට parrty එකක් තියනවා...

Jimin ...🐷

එකොහෙද ජූනා...

rm..🐨

අර ඉෂ් ගේ යලුවා ජීනී එයාගෙ birth day එක ඉෂ් parrty එකක් දානවා කිව්වා ...

Jin...🐀

woow මරුනේ අන්න යලුවෝ... එකට උබලා හය දෙනා... 😐😐

V..🐯

අපි යනවද ඉතිම්...

Rm..🐨

ඔව් අනිවාර්යයෙන් යනවා.. ඔයලා එනවානේ....☺️

Hobio..🐼

මං එනෝ.. මට ඉෂ් ගෙන් අහන්න දෙයක් තියනවා...

jimin ..🐷

මත් එනෝ.... ඇවිදින්න යන්න පුළුවන් නේ..

jungkook ...🐇

මාත් එනවා ඔයලා යනතැනක මවත් දක්කන් යන්න..

jin..🐀

මත් එනවා...

rm..🐨

v ඔයා එනේ නැද්ද ... මූ එන්නැතුව ඉදී ( රහසින්)

V..🐯

යන් යන් කලා එන්න පුලුවන් නේ...

hobii...🐼

අපො පෙරෙතයා...

හරි යලුවනේ මෙක ඉවරයි... තවත් එපියකින් හම්බෙමු...
වොට් කරන්න ලමයි ආදරෙයි ......

එහෙනම් Bye ...👋👋👋

Continue Reading

You'll Also Like

146K 9.2K 33
අහ්ම්ම්ම්...jungkook plz stop it....ම්ම්ම් Shutup baby.....🔞༒︎☠︎︎
168K 12.7K 34
"You have a responsibility of china. You're the president.." xiao zhan yelled at wang yibo. "I'm sorry....i know it's all my fault..give me one more...
314K 53.6K 64
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
96.5K 12.7K 46
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]