From Hell To Heaven

By park_heshani

28.1K 6.5K 1.4K

A girl who suffer from lot of things try to find her happiness #1 srilanka (2021.10.16) #2 srilanka... More

Part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29

Part 30

1.4K 258 267
By park_heshani

Jimin pov

"Thank you yura"

මන් yura ව මගේ ලඟට අරන් hug කලා.

"ආයෙත් මේවගේ දේවල් වෙන එකක් නෑ කියලා මන් හිතනවා"

"මන් එහෙම දෙයක් වෙන්න දෙන්නෙ නැහැ yura"







Yura pov

පහුවෙනිදා උදේ ම අපි ගෙදර ආවා. 

එදා නිවාඩු දවසක් නිසා Jimin වත් මන්වත් office ගියේ නෑ.

අපි දෙන්නම බබත් එක්ක මුළු දවසම ඉන්න තීරණය කලා.

දවසෙන් භාගයක් ම ගියේ බබාට නමක් හොයන්න. මන් කැමති එකට jimin කැමති නෑ. Jimin කැමති එකට මන් කැමති නෑ.
අන්තිමේදී බබාගේ නම දැම්මේ jimin ගේ අම්මා.

"Park Eun Ji" ඒක තමයි අම්මා දාපු නම. 

Hwani pov

Yura උදෙන්ම පිටත් වෙන්න කලින් මට හොඳ දේශනයක් දීලා ගියේ.

මන් ඇත්තට ම jungkook ට කැමති.  ඒත්............

අපි දෙන්නා එක ගෙදරක ඉන්නවා කියන එකත් අපේ office එකේ ගොඩක් අය දන්නවා. මොකද jungkook handsome නිසා එයා office එකේ ටිකක් ප්‍රසිද්ධයි. ඒ නිසා වැඩ කරන අය එයා ගැන එක එක දේවල් හොයනවා.

මන් මගේ හැගීම් jungkook ගෙන් හංගන්න පටන් ගත්තා.

මොකද දවසක් මට ආපු msg එකක් නිසා.

ඒක මන් දන්නේ නැති number එකකින් එවලා තිබ්බේ. ඒත් එකේ තිබ්බ දේ දැක්කහම මට හිතුනා මේක ඒවන්න ඇත්තේ මාව හොඳටම දන්න කෙනෙක් කියලා.

ඒකේ තිබුනේ jungkook girl කෙනෙක් ව kiss කරන එකක්.

මන් ඒක දැක්කහම ගොඩක් බය උනා. Jungkook මට බොරු කරනවද?

එයා මට තාම කැමති කියලා නෑ. ඒත් මන් දන්නවා මට දැනෙනවා එයා මට කැමති කියලා.

සමහරවිට මන් ඕනෑවට වඩා වැඩියෙන් jungkook ගැන බලාපොරොත්තු තියාගෙන ඉඳලා කියලා මට හිතුනා.

එච්චර handsome, talented කොල්ලෙක් මේ මට කැමති වෙයිද?

ඒ නිසයි මන් jungkook ව පුළුවන් තරම් මාගරින්න උත්සහ කලේ.

ඒත් Yura කියපු දේවල් ඇත්ත.

"Hwani ඔයා ඒවගේ දේවල් විශ්වාස කරනවද? Jungkook playboy කෙනෙක් කියලා මන් පිළිගන්නවා. ඒත් ඒ ඉස්සර. දැන් එයා එහෙම නෑ. අනික Hwani ඔයාට පුළුවන්කම තියෙන්න ඕනි ඔයාගේ ආදරේ වෙනුවෙන් fight කරන්න. ප්‍රශ්න අපි හැමෝටම තියෙනවා. ඒත් ඒවා ම

ගාරින එක විසදුම නෙමෙයි"

Yura කිව්වේ එහෙම. මන් හිතගත්තා මන් මගේ හැගීම් jungkook ට කියනවා කියලා.

කෙල්ලෙක් එහෙම ඉස්සර උනා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ.

මන් ඇඳෙන් නැගිටලා ඇවිත් jungkook ආසම කෑම හදන්න පටන් ගත්තා.

මන් දන්නවා jungkook දැන්ම නැගිටින්නේ නෑ කියලා. මොකද නිවාඩු දවස් වලට එයා දවල් වෙනකන් නිදාගන්නවා.

කෑම ටිකත් මෙසෙන් තියලා මන් ඉක්මනට ගිහින් මූණ හෝදගෙන ලෑස්ති උනා.

මන් ගාව තිබ්බා පොඩි ring එකක්.

මේක මගේ සීයා මට දීපු එකක්. එයා ට ආච්චි propose කරලා තියෙන්නේ මේ ring එකෙන්.

මන් හිතන්නේ ගෑනු ළමයා කලින් ම  propose කරන එක අපේ පරම්පරාවෙන් ආපු එකක් ද කොහෙද..

ආච්චි නැති උනාට පස්සේ සීයා මට දුන්නා.

Shop එකකට ගිහින් ring එකක් ගන්න වෙලාවක් නැති නිසා මන් මේ ring එක jungkook ට දෙන්න තීරණය කලා.

Jungkook pov

මන් නැගිටලා kitchen එකට එද්දී Hwani කෑමත් හදලා ඉවරයි.

කෑම කන්න පටන් ගන්න හදද්දීම Hwani මන් ගාවින් banana milk එකක් ගෙනත් තිබ්බා.

කඩවල් වල තියන ඒවා වගේ නෙමෙයි ගෙදර හදන ඒවා ගොඩක් රස නිසා කෑම කන්න අතට ගත්ත හැන්දත් ආයෙම පිඟාන උඩින් තියලා මන් banana milk එක එක හුස්මට බීගෙන ගියා.

අන්තිම උගුර ගිලින්න හදද්දී මට තේරුණා කට ඇතුලේ මොකක් හරි තියනවා කියලා.

අප්පිරියාව පැත්තක තියලා මන් ඒක ඇතුලට ගත්තා.

"මේ මොකද්ද මේ? Hwani පොඩ්ඩක් බලන්නකෝ.."

මන් Hwani ඉන්න පැත්ත හැරුණා.

මෙන්න Hwani මන් ළඟ දනගහගෙන.

"Yaaaa මේ මොකද?"

මන් එහෙම අහද්දි අත දිහා බලන්න කියලා hwani මට ඉඟි කලා.

"මේ මොකද්ද මේ................ Ring එකක් නේද?"

"Will you marry me jungkook?"

"Wtf...."

"මන් කිව්වේ.... ඔව් අනිවරෙන් ම"

මන් එහෙම කිව්වම Hwani මාව බදාගත්තා.

"Thank you jungkook"

"ඒත් Hwani පොඩි ප්‍රශ්ණයක් තියේ මට. ඇයි එකපාරටම marry කරන්න ඇහුවේ. සාමාන්‍යයෙන් ඊට කලින් අපි date කරනවා නේද? අනිත් එක පොඩ්ඩක් ඉවසන්න බැරි උනා නේ මන් propose කරනකන්"

"ඔයා ඉතින් මාත් එක්ක හිටියේ කොහොමත් date කරනවා වගෙනේ. අයේ අමුතුවෙන් මොනවා කරන්නද? අනිත් දේ කෙල්ල propose කලා කියලා ඉර නැගෙනහිරින් පායන්නේ නෑ"

"ඒත් ඉර පායන්නේ නැගෙනහිරින් නේ"

"Shit ආයෙත් පැටලුනා නේ"

මන් එවලෙම Hwani ව kiss කලා.

හිතුවෙවත් නැති දවසක
හිතුවෙවත් නැති වෙලාවක
හිතුවෙවත් නැති විදිහට
අපි අපේ උනා.......



































One year later

Jimin pov

අද  Yura ගේ project එකේ අන්තිම දවස.

එයයි Taehyung ගොඩක් මහන්සි වෙලා තමයි මේ project එක කලේ.

එයාලා තෝරගත්තෙ අපේ office එකේ වැඩ කරන අම්මලා ව.

එයාලා තමන්ගේ ළමයින් ව එක එක day care වලට දාලා මෙතන වැඩට එන්නේ. ඒ පිඩනෙත් එක්ක එයාලා මෙතන වැඩ කරන්නේ ගොඩක් අමාරුවෙන්.

ඉතින් ඒ වගේ අම්මලගේ ළමයින් ව office time එකේදි බලාගන්න පුළුවන් විදිහට day care එකක් office එක ඇතුලෙම අපි හැදුවා.


ඉතින් අද ඒක open කරනවා. ඒක අද දවසේ දාගත්තේ අද තවත් විශේෂ දවසක් නිසා.

අදට Eunji ට හරියටම අවුරුද්දක්.

හිතන්නවත් බැරි විදිහට කාලය ගෙවිලා ගියා.

Day care එක open කලාට පස්සේ ළමයි සෙල්ලම් කරන දිහා yura යි මමයි ඈතට වෙලා බලන් හිටියා.

Eunji නම් සනීපෙට නිදි.

මන් හිතුවා මේක තමයි මන් plan කරපු වැඩේ කරන්න හොඳම වෙලාව.

මන් සාක්කුවෙන් box එක අරගෙන yura ගේ අතට දුන්නා.

"මාව marry කරන්න කැමති ද?"

Yura මන් එහෙම අහපුවහම ටිකක් ගැස්සුණා. ඒත් ඉක්මනට හිනා වෙලා ඔව් කියන්න වගේ ඔලුව වැනුවා.



Yura pov

මන් jimin ට කැමති කියන්න වගේ ඔලුව වැනුවා.

එවලෙම අපේ ඉස්සරහට ආවේ jimin ගේ අම්මා.

අම්මා එකපාරටම ඔලුවෙ අත ගහගත්තා.

"පුතා ඔයා මීට කලින් කාටවත් propose කරලා නැති එක ඇත්ත. ඒත් පොඩ්ඩක් youtube එකෙන් වත් හොයලා බලලා පොඩ්ඩක් රොමැන්ටික් විදිහට කරන්න තිබ්බ දෙයක් නේ. ඔයාගේ තාත්තා නම් මෙහෙම මෝඩයෙක් වගේ හැසිරුණේ නෑ. Yura නිසා හොඳයි. වෙන කෙල්ලෙක් නම් මෙලහකටත් කම්මුල් පාරක් දීලා"

අම්මා එහෙම කියලා මගේ අතේ නිදාගෙන හිටපු Eunji වත් අරන් වෙන පැත්තකට ගියා.

"Sorry yura... මන් ඒ ගැන වැඩිය හිතුවේ නෑ. ඔයා දන්නවා නේ....."

"මන් දන්නවා jimin මේ හැම දෙයක් ම ඔයාට අලුත් දේවල් කියලා"

මන් එහෙම කිව්වහම jimin මන් දිහා බලලා හිනා උනා.

ඒත් ආයෙත් එයාගේ ඇස් ගියේ සෙල්ලම් කරන පුංචි ළමයි දිහාවට.

ඒක දැක්කම මට ගොඩක් සතුටු හිතුනා.

මන් jimin ගේ අත අරගෙන මගේ බඩෙන් තිබ්බා.

Jimin මන් දිහා පුදුමෙන් වගේ බලන් ඉද්දී මට හිනා යන්නත් එනවා.

"මේක නම් අලුත් අත්දැකීමක් නෙමෙයි නේද jimin"

මන් එහෙම කිව්වේ jimin ගේ ඇස් දිහා බලාගෙනමයි.

විනාඩියක් දෙකක් යනකන් මන් කිව්ව දේ නොතේරුනත් ඒක තේරෙද්දි jimin ගේ මුණේ හැඟීම් වෙනස් වෙච්ච විදිහ.

ඒක අයේ ආයෙත් බලන් ඉන්න ආසයි.

"Yura ඒ කියන්නේ..........."

"ඔව් jimin... ඔයා හිතන දේ තමයි"

Jimin එකපාරටම මාව kiss කලා.

එතන හිටපු ළමයි ටිකත් cheer කරන්න ගත්තම තමයි මට අපි ඉන්නේ කොහෙද කියලා සිහියට ආවේ.

දැන් පරක්කු වැඩි Jimin ගෙන් ඈත් වෙන්න.

මොකද jimin ගේ lips කියන්නේ මට drug එකක් වගේ නිසා.










මට හිතෙනවා මන් දැන් සතුටින් කියලා.

ගොඩක් දේවල් උනා. හොඳ නරක දෙකම. ඉස්සරහටත් වෙයි. ඒත් මන් අද ඉන්නේ සතුටින්. ඒකයි වැදගත්. ඉස්සරහට මොන දේ උනත් ඒ දේවල් වලට මන් හොඳින් මුහුණ දෙනවා.






















ඒත් එක ප්‍රශ්නයක් තියනවා මට එකෙන් පැනලා යන්න ඕනි.

Hwani pregnant කියලා jungkook මට කිව්වා. Hwani ට හම්බෙන්න ඉන්නේ පුතෙක් ලු. ඉතින් මට දුවෙක් හම්බුනොත් එයාලගේ දුවට set කරමු කිය කිය jungkook උදේ ඉඳන් රෑ වෙනකල් mag එවනවා.

ප්‍රශ්නේ තියෙන්නේ jungkook ගේ පුතා Jungkook වගේ උනොත්. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නේ පුතාට Hwani ගේ ජානත් එකතු උනාම. පුතා කොයි වගේ හැසිරෙයි ද කියලා දෙවියෝ තමයි දන්නේ.

හැබැයි කොල්ලා කෙල්ලෝ 100ක් වත් අඬවයි....
























The End

කතාව කියවපු හැමෝටම thank you 💜

J_hwani මට ගොඩක් උදව් කලා කතාව ලියන්න. එයාට godaaaaaak thank you 😅💜

ඔයාලගේ comments වලට මන් ගොඩක් හිනා උනා. Thank you comment කරපු හැමෝටම.

වැරදි අඩු පාඩු ඇති. ඒකට sorry.

ආයෙත් අදහසක් අවොත් ඔයාලා හොයාගෙන එන්නම්.

එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.

I purple you 💜

Continue Reading

You'll Also Like

10.7K 467 31
Jeon Jungkook -26 years old CEO of Jeon enterprise Parents died in a car accident when he was 20 years old . Best friend - Lisa (his secretary) Cold...
2.1K 394 6
දරුවෙක්ට උපත දුන්නු පලියට එයාලා දෙමව්පියෝ වෙන්නේ නෑ සූයා. දරුවෙක්ව හදා වඩා ගන්න එයාලා වෙන මහන්සිය, එයාලා ඒ දරුවට දෙන ආදරේ තමයි එයාලව දෙමව්පියෝ කරන්නේ...
2M 86.3K 128
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
164K 2.6K 46
"You represent every little thing I hate. All of it. But, fuck, I can't stop thinking about you." [#1 IN OBX] [#2 IN RAFECAMERON] [#10 IN RAFE] [#8 I...