||Who are you|| SOPE FF ♡ [CO...

By Jeon_Lyo_Hyun

1.9K 399 173

"ඔයා කව්ද? ඔයා මගෙ අයියා නෙමෙයි කියලා මම කීසැරයක් කියන්නද?" "ඔයා කවදා හරි තේරුම් ගනීවි හෝසෝකී." ආගන්තුකයෙක් ල... More

||Who are you|| SOPE FF ♡
||Who are you|| SOPE FF ♡
||Who are you|| SOPE FF ♡
||Who are you|| SOPE FF ♡
||Who are you|| SOPE FF ♡ [END]

||Who are you|| SOPE FF ♡

276 66 43
By Jeon_Lyo_Hyun

යූන්ගිගෙ දෙමාපියන්ගේ මරණයෙන් පසුව ඔහුත් ඔහුගේ සහෝදරයාත් මේ ලොවේ තනි වුනි. මුල් දවස් වල ඔවුන්ව අනාතයො යැයි හංවඩු ගැසුවද ටික කලක් යන විට යූන්ගිට මේවා හුරු විය. නමුත් තවමත් ලපටි හොසෝක්ට මේවා නුපුරුදුය.

හෝසොක් අනාතයෙක් යැයි කීමට යූන්ගිගේ තිබූ බලවත් අකමැත්ත නිසා යූන්ගි, හෝසෝක්ව හදා ගැනීමට කොරියාවේ ධනවත්ම පුද්ගලයන්ගෙන් එක් අයෙකු එන පාර්ක් මහතා කල යෝජනාවට එකපයින්ම කැමති වූයේය.

ඔහුට තමාගේ සහෝදරයා නැති අඩුව දැනුනද ඔහුට පාර්ක් නිවසේ හොඳ අනාගතයක් මෙන්ම හෝසෝක්ට අවශ්‍ය සියල්ලක්ම එහි ඇති බව දන්නා නිසාම පාර්ක් මහතාට හා මහත්මියට ඔහුව හදාගැනීමට දුන්නේය.

පාර්ක් මින් ජෝ යනු කොරියාවේ ඉහළම තලයේ ව්‍යාපාර කටයුතු කරමින් සිටින කොරියාවේ ධනවත් පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයෙහි සිටින හිත උණු වන පුද්ගලයෙකි. ඔහු හෝසෝක් සහ යූන්ගි මහ පාරේ සිටින විට ඔවුන් සමඟ කතා බහ කර යූන්ගි අතට මුදලක් ද දී හෝසෝක්ව තමාගෙ දරුවෙක් මෙන් හදාගන්නට ඉල්ලුවේය. යූන්ගි ඔවුන් සමඟ පැමිණීමට අකමැති වූ නිසාත්, හෝසෝක්ට අනාගතයක් අවශ්‍ය නිසාත් ඔහුව පාර්ක් පවුල සමඟ ඔවුන්ගේ මාළිගාවක් වැනි නිවස වෙතට කැටුව ගියහ.

පාර්ක් මහතාට තමාගේම දරුවෙක් සිටියද හෝසෝක්වද ඔවුන්ගේ දරුවෙකු මෙන් තම පවුලට පිළිගත්තේය. පාර්ක් මහතාගේ දරුවා පාර්ක් ජිමින් විය. ඔහු හෝසෝක්ට හයුන්ග්ය. ඔහු හෝසෝක්ට වැඩිය අවුරුදු තුනක් වැඩමහල්ය. එදින පටන් හෝසෝක් ජිමින්ව තමාගේම සහෝදරයෙක් ලෙස සලකන්නට විය.

නමුත් හදිසියේ සිදු වූ දෙයක් නිසාවෙන් මේ සියල්ල වෙනස් වුනි.




Sorry for mistakes

Hi🙂✌️

කෝමත???😌😌🙂

පරක්කු උනාට සෝ සොරි. ඕතරීට සමාව භාජන දෙක තුනකට දාලා දෙම්න ඉතිම්.

ඕතරීගෙ ෆෝන් එක ආභාවෙට ගියේ නෑ යන්න ගිහිල්ලා තප්පරයයි දශම අරික්කාලකින් බේරුනා.🙂🙂🙂

ආයෙ පරක්කු වෙන එකක් නැති වෙයි.

කතාව හරි නැද්ද??😶

මම මේක හරි ආසාවෙන් ලියන්න පටන් ගත්තෙ. මේක හරි නැද්ද??? කමෙන්ට් එකක් දාන්නකෝ......මම වෝට් ගෝල් කරන්නෙත් නෑ. එහෙම එකේ කමෙන්ට් එකක්වත් දාන්න්කො හිත හැදෙන්න. මොකද්ද අප්පා 😥😒😒😟

අන්පබ්ලිශ් කරන්නද?

පරිස්සමින් ඉන්න ඒනම්.....
ආදරෙයි මෙව්වා එකක් තරම්..🍃💫🌈✨

Saranghae ❤️
Written by ✍️ Jeon Lily

Continue Reading

You'll Also Like

3.3K 464 17
💝✈💜️සිහිනයක් සැබෑ කරන්නට වෙර දරන මිතුරියන් දෙදෙනෙකුගේ ජීවිත කතාව 💝✈💜️
4.5K 2K 27
"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින...
180K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
1.5K 344 7
හියුන්ගී....අනේ ඉක්මනටම එන්නකෝ......මට පාලුයි......